කියන මලදානයක් ඇහෙන්නේ නෑ....
සින්දු ටික විතරයි ඇහෙන්නේ...![]()
නෙබුවා!!!!!
කියන මලදානයක් ඇහෙන්නේ නෑ....
සින්දු ටික විතරයි ඇහෙන්නේ...![]()
තව ටිකකින් එයි...
දීපන් ගමයා
ශේප් එකේ සෙට් වෙමි
දැන් ආවේ බොඩිමට...
ටක් ගාලා හක්ක පටස් එකක් දිය...පූස්;14027291 said:උඹේ නම කියන්න ගිහින් ගමයාගෙ හක්ක එහෙ මෙහෙ උනා.![]()

ඇරඹුමත් මගේ යයි කියා
ඔබ නිමාවක් සටහන් කලා
මම ගෙවා ආ දුර වැඩි නිසා
මගේ ජිවිතේ මට නැති උනා
දෙවොල පල නෑ දෙව්දු නැති දා
භාවනාවෙන් ඇහැරුනා
ඔබම පමණක් නොවේ මේ මහා විශ්වයේ
සියලු දේ නැති වී ගියා
අහස පල නෑ හිරු අහිමි දා
වසන්තය නිම වී ගියා
සබද ඔබ ගිය නමුත් ඔබේ මතකය ඇවිත්
මගේ හිත ලග නැවතුනා
ඇරබුමත් මගේ යයි කියා
ඔබ නිමාවක් සටහන් කලා
මම ගෙවා ආ දුර වැඩි නිසා
මගේ ජිවිතේ මට නැති උනා