පූස්;14027729 said:කව්ද අයියල පෙට්ෂ කියන්නෙ.![]()
ඇඩෙනවා.අතිශය විශ්වාසදායි ආරන්චි මාර්ග: දැන් සසා ජයාව උස්සගෙනනලු ඉන්නේ..
තොට මොකද ,,,,
ආපු ගමන් මෙතන පැණි හලන්ඩ ගත්තාද ,,,
පැත්තකට වෙලා හිටු ටිකදවසක්........................![]()


පූස්;14027794 said:පූස් ඉන් බූට්ස් බලල තියෙනවද? ඒ වගේ වැඩ්ඩෙක් තමයි මමත් අරිද? නිකන් සේ සේ ගාන්න එපා හරිද?![]()
අතිශය විශ්වාසදායි ආරන්චි මාර්ග: දැන් සසා ජයාව උස්සගෙනනලු ඉන්නේ..