![]()
From Randike_Mendis





පූස්;14028332 said:මේ අංජානා අන්ජානි එකේ සෝන්ග් එකක් ලයිව් කියපු එකක්. ඕකෙ ඔරිජිනල් ඒකත් අහල බලපන් වෙනසක් තියේද කියල දෙකේ.යූටියුබ් සර්ච් කරල බලපන් එයි පැලෙන්න.
මේක Surprising SOng එකක් වෙන එකෙක්ගේ සෝන්ග් එකකට බහින්නෙ (Master Saleem කියල)
මම මේක ප්රසිද්ධියේ හෙලා දකිනවා.....
කීරිතිය ඉබ්බටම දැම්මා...
මානසිකව වැටුනා..
සාදු සාදු සෝමටම
වැඩේ පත්තු උනා....
සාදු...
ගමයා fit ම තමා.
එච්චරටම හිර වෙනවාද???
අපිටත් ටිකක් හිර වෙනවා. පෝස්ට් වැටෙන්න ටිකක් වෙලා යනවා.
![]()