අනිවා....ගැරඩි කසිප්පුඩෙෆා... ආය වැල් පෙනෙල 1000 පාරක් ගැහුවා වගේ තියේ ඕකගේ එව්වා
කොලා සින්දු කිය කිය ගිටාර් ගහනවා වගෙයි ආ
මාත් මෙයාව දැක්ක පලවෙනි
දවසෙ ඉඳන්ම මානසිකව
වැටිලා ඉන්නේ...
මෙයත් හිටි ගමන් වැටෙන්නම බොනවා...
කරටි කැඩෙන්නම
ගහනවා හිටි ගමන්...

