දන් ඇඩ්මින්ට කියලා එලකිරියේ ඩෙඩ් අයිලන්ඩ්ට ප්රො සෙක්ශන් එකේම තව සබ් සෙක්ශන් එකක් හදල දෙන්න කියන්න ඕනේ "හෙළු එක්ස්පෝස් සෙක්ශන්" කියල එකක් දාලදෙන්න කියලා...
linde panahan anaathaya.
Honest Killer ගේ මහා... 12-06-2012 02:37 PM puka denna epa machan. Umba nithrama gaanu talk denne. mata mathakai e dawaswala umba hemotama puka deegena hitiye. dan rep wedi wechcha nisada pora talk?![]()
linde panahan anaathaya.
ha![]()







ඌ මගේ බෙස්ට් ප්රඩෙක් උඹ වගේ නොවෙයිu machan wanna be hambay![]()

ඌ මගේ බෙස්ට් ප්රඩෙක් උඹ වගේ නොවෙයි![]()
කට්ටියක් කියනවා උඹ තමයි ඌ කියලා...ඇයි එහෙම සැක කරන්නේ? උන්ගෙන් අහගනින් කියලා කියන්නේ නැතුව උත්තරයක් දීපන්පෞද්ගලික ප්රශ්ණයක් නෑ මට ඌත් එක්ක. මේක වෘත්තීය මට්ටමේ ගැටලුවක් විතරයි.
පෞද්ගලික ප්රශ්ණයක් නෑ මට ඌත් එක්ක. මේක වෘත්තීය මට්ටමේ ගැටලුවක් විතරයි.
මේගොල්ලෝ බෞද්ධයන් ලෙස වෙස් බැද ගෙන වෙන ත්රෙඩ් එකක දිගින් දිගටම බුදු දහමට අපහාස කරනවා. තව කීප දෙනෙක්ම මෙතන බෞද්ධ වෙස් අරන් ඉන්නේ(හැමෝම නෙවෙයි). අපිට හිතෙන විදිහට 'පැටියා' ත් එයින් එක්කෙනෙක්. තව ඉන්නවන නම් අනෙක් අයට දැන ගන්න මෙතන හරි වෙන ත්රෙඩ් එකක් හරි දාන්න. බලන්න මේ Honest Killer බෞද්ධයෙක් විදිහට වෙස් බැදගෙන බුදු දහම අන්තවාදී ආගමක් කියල කලකිරවන්න මෙතන කරන උත්සාහය. ඕවට නියම බෞද්ධයින් කලකිරෙන්නේ නැහැ. ඒ වුනාට මේගොල්ලෝ මේ කරන්නේ අහස පොළොව උහුල්ලන්නේ නැති අපරාධයක්
http://www.elakiri.com/forum/showthread.php?t=1514203&page=63





pala gobbayo yanna... un buddhagame waraddak pennuwama waradi.. thopi wage ath deka badan okkoma honadai kiyana un nisa thama dawasaka sasane wanasenne.....![]()


මම හරි කැමති උඹ ඔය කතාකරන විලාසයට නමුත් උඹ මේ ඇවිත් ඉන්නේ උඹේ නියම ස්වරූපයෙන් නොවෙයිනේ සහෝමෙයාගේ ආගම මොකක් වුනත් කාට හරි කතා කරන හැටි කියල දීල නැහැ. අපිට උගන්නන්න කලින් කතා කරන්න ඉගෙන ගන්න. මේ අපිට තමුන් වගේ අන්තවාදී කතෝලිකයෙක් හරි සිරාජ්ල වගේ මුස්ලිම් කෙනෙක් හරි විවෘතව බුද්ධ ධර්මයට බනින එක තේරුම් ගන්න පුළුවන් . එත් මේ අය බෞද්ධයින් විදිහට පෙනී සිටිමින් යටි කූට්ටු වැඩ කරන එකයි අපි කීවේ.
බුදු දහමේ වැරදි තියෙනවා කියා කියා ඇයි බෞද්ධ වෙස් අරන් කියන්නේ. තමන්ගේ නියම ස්වරූපයෙන් එන්න කියන්න අපිට උත්තර දෙන්න![]()

මම හරි කැමති උඹ ඔය කතාකරන විලාසයට නමුත් උඹ මේ ඇවිත් ඉන්නේ උඹේ නියම ස්වරූපයෙන් නොවෙයිනේ සහෝ![]()
