2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බිමටද ?

    :confused::confused::confused:

    helicoptere07.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    තමන්ගෙ වැරදි හඳුනාගෙන ඒව හදාගන්න උත්සහ කරන එකත් හැබැයි ගොඩක් හොඳ දෙයක්. සමහර අය ඉතින් තමන්ගෙ වැරදිවලටත් බණින්නෙ අනුන්ටනෙ

    ඒක නම් ඇත්ත. හැබැයි හැදෙනවා කිය කිය ඒ වැරදිම කරන උන් තමා දැන් වැඩිපුර ඉන්නේ.

    :yes::yes::yes:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ඒකනෙ :D කොහොමත් ඒ වගේ දේවල් අමතක කරන එක තමන්ට ම වල කපා ගැනීමක්
    ඔව් ඒකට කියන්න ඕන අවාසනාවන්තකම කියලා:yes:
    දැන් කව්ද ලින්ක් එක ෂෙයාර් කලේ නැත්තෙ...
    helicoptere07.gif


    https://www.facebook.com/ElaKiriRadio?ref=ts&fref=ts

    පූස්;14035290 said:
    මේ මගෙ දැන් ඉන්න පොසිශන් එක.:yes::yes::D
    animated%20cat%20blinks%20with%20chips.gif

    හොර පූසට ගියපු කලක්

    මෙන්න ඉබ්බා සින්දු ඉල්ලනෝ....
    ;););)
    සින්දුව දීපන් නැත්තන් උඹට ආයේ ලිද පැත්තේ එන්න වෙන්නේ නෑ....
    :yes::yes::yes:

    like nokarapu un bawanawa ada

    helicoptere07.gif






     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක නම් ඇත්ත. හැබැයි හැදෙනවා කිය කිය ඒ වැරදිම කරන උන් තමා දැන් වැඩිපුර ඉන්නේ.

    :yes::yes::yes:

    :yes::yes: ඒකනම් ඇත්ත තමයි. දැන්කාලෙ ගොඩක් අය තමන් වැරදියි කියල පිළිගන්නත් කැමති නෑ. පිළිගත්තත් එවෙලෙට විතරයි. ආයිත් ටිකකින් අමතකයි.
     
    Status
    Not open for further replies.