ආවා කියහන්කෝ.. හා..... ලස්සන සින්දුවක්.. ටැග් එකෙක් නැති වෙයිද දන්නේ නැහැ..හිහිහි
තමන්ගෙ වැරදි හඳුනාගෙන ඒව හදාගන්න උත්සහ කරන එකත් හැබැයි ගොඩක් හොඳ දෙයක්. සමහර අය ඉතින් තමන්ගෙ වැරදිවලටත් බණින්නෙ අනුන්ටනෙ



ආවා කියහන්කෝ.. හා..... ලස්සන සින්දුවක්.. ටැග් එකෙක් නැති වෙයිද දන්නේ නැහැ..හිහිහි



ඒක නම් ඇත්ත. හැබැයි හැදෙනවා කිය කිය ඒ වැරදිම කරන උන් තමා දැන් වැඩිපුර ඉන්නේ.
![]()

ඒකනම් ඇත්ත තමයි. දැන්කාලෙ ගොඩක් අය තමන් වැරදියි කියල පිළිගන්නත් කැමති නෑ. පිළිගත්තත් එවෙලෙට විතරයි. ආයිත් ටිකකින් අමතකයි. ආවා කියහන්කෝ.. හා..... ලස්සන සින්දුවක්.. ටැග් එකෙක් නැති වෙයිද දන්නේ නැහැ..හිහිහි