2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මිනිස්සු දැන් වැරදි කරන්නේ විලාසිතාවක් වගේ. ඒවා පිලිඅරන් බොරුවට පොර වෙන්න හදන උන් තමා වැඩිපුර ඉන්නේ අද.

    මොලේ තියන උන් අද සෑහෙන්න අඩුයි. 1990 පස්සේ ඉපදිච්ච උන් ගැන කථා කරලා වැඩක් නෑ. මොලේ නැතිම සෙට් එක.


    :yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:අසු අටේ උන් නම් කියලා වැඩක් නැහැ හිත හොද ලැජ්ජා බය හැදිච්ච උන්
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113

    අවාසනාවන්තකමටත් වඩා විහින් අවාසනාවන්ත වීමක් තමයි :yes::yes:
    :yes::yes::yes::yes:
    :lol::lol::lol::lol::lol:
    මාත් ආසයි ඉබි මස් කන්න :nerd::nerd::nerd::nerd::nerd: කිලෝ එක කීයද? හොද පිරිසිදු ඒවා වෙන්න ඕනේ:cool::cool::cool::yes::yes::yes:
    ජයා ?පිරිසි දු??

    118.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සැසෝ... මට මේ සින්දුව දීපන්කෝ මචන්z
    සෝමතිලක ජයමහ මහත්මයාගේ "ඔබ මලක් වෙලා වන අරනේ පිපේවි"
    මට නම් සෙට් උන සිරාම ලස්සන සින්දුවක්.
    උබලා හැමෝමවම සෙට් කර ගන්නවා

    :D:D:D
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    apita prasnayak nam prasnayen panala yanna natuwa prasnayata muhuna dena eka tamai hodama wira kriyawa
    ape prasna tiyagena wena kenekge prasna wisadaganna yanna apa
    eka hariyata ape nayata aragena nayata denawa wage wadak
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මිනිස්සු දැන් වැරදි කරන්නේ විලාසිතාවක් වගේ. ඒවා පිලිඅරන් බොරුවට පොර වෙන්න හදන උන් තමා වැඩිපුර ඉන්නේ අද.

    මොලේ තියන උන් අද සෑහෙන්න අඩුයි. 1990 පස්සේ ඉපදිච්ච උන් ගැන කථා කරලා වැඩක් නෑ. මොලේ නැතිම සෙට් එක.


    :yes::yes::yes:
    ehma kiyanna epa machan:D90 dhasakayeth mole thyana ewun ennwa one thram:D.
    80ganwala ipaduna pissu aykkuth ona thramn ennwa:yes:1989 ewun thma elama set eka:yes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඒක නම් ඇත්ත...ජරාව කාලා කාලා ගන්න දෙයක් නැතුව ඇති:no::no::no:

    කියලා වැඩක් නෑ. කාලා ඉවරවෙලා හැදෙන ලෙඩේ හොයා ගන්න බැරිවෙනවා.

    :cool::cool::cool:

     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:අසු අටේ උන් නම් කියලා වැඩක් නැහැ හිත හොද ලැජ්ජා බය හැදිච්ච උන්
    :confused::confused:
    මිනිස්සු දැන් වැරදි කරන්නේ විලාසිතාවක් වගේ. ඒවා පිලිඅරන් බොරුවට පොර වෙන්න හදන උන් තමා වැඩිපුර ඉන්නේ අද.

    මොලේ තියන උන් අද සෑහෙන්න අඩුයි. 1990 පස්සේ ඉපදිච්ච උන් ගැන කථා කරලා වැඩක් නෑ. මොලේ නැතිම සෙට් එක.


    :yes::yes::yes:
    මරං කනවා යකෝව්ව්
    78.gif


    machanla,
    ada mata enna wena ekak na...LAP eke ram eka awul gihin windows boot wela eka paaratama blue screen ekak awith restart wenawa :(
    Blue Screen?:confused:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පූස්;14035451 said:
    කව්රු හරි දන්න කෙනෙක් කියනවද මට මගෙ Sony LWW එකට රේඩියෝ එක ඇප් එකක් විදියට දාගන්න පුලුවන්ද කියල. ෆෝන් එකේ ක්‍රෝම් එකෙන් අහන්නෙ, වේදනාවක් ඒක.:(:(


    කලින් මාව අමතන්න එපැයි බන්...කෝ කවුරුවත් කිව්වෙ නැද්ද මේ පූස් ට?
     
    Status
    Not open for further replies.