2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mage nangai mamai gana adath deviyanta kiyapan machanla...mama giya..jesu pihitai hamotama

    මං දැක්ක ඊයෙ ත්‍රේඩ් එක අද බලද්දි ඒ ගැන. එයාට හැකි උපරිමයෙන් විභාග කටයුතු කරගෙන යන්න අවශ්‍යය කරන ශක්තිය, ධෛර්යය හා විශ්වාසය ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව!!
     
    • Like
    Reactions: delmar

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අයියෝ එහෙමද කමන් නෑ කොටුවේ කොත්තු කාපු මට ගේම්ක් නැති වෙයි වගේ...:lol::lol::lol::D:D

    vomiting-2075.gif


    මේවා ඊට අන්තයි. කෑවොත් එලොවම තමයි.

    :yes::yes::yes:
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මගේ යාලුවෙක්ගේ ගෙදර පොකුනේ ඉබ්බේක් හිටියා ඌ හැබැයි වාත පිට කරනවා පළාතේ ඉන්න බැහැ :yes::yes::no::no::no:
    it-sucks.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eka nam aththa malinga aiya :yes:

    මනුෂ්‍යයෙක් වුණහම හැමවෙලේ ම බැරිවුණත් පුලුවන් වෙලාවට හරි අනිත් අය ගැනත් පොඩ්ඩක් හිතන්න ඕන.
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ube mokadda nidahas kiwwa
    tuzki65.gif
    tuzki65.gif

    ehma kiyanna epa machan:D90 dhasakayeth mole thyana ewun ennwa one thram:D.
    80ganwala ipaduna pissu aykkuth ona thramn ennwa:yes:1989 ewun thma elama set eka:yes:

    එතකොට 92 එවුං?


    apita prasnayak nam prasnayen panala yanna natuwa prasnayata muhuna dena eka tamai hodama wira kriyawa
    ape prasna tiyagena wena kenekge prasna wisadaganna yanna apa
    eka hariyata ape nayata aragena nayata denawa wage wadak
    :yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් දැන් ගොඩක් දේවල්නම් කරන්නෙ විලාසිතාවට, රැල්ලට තමයි. ආදරය වුණත් එහෙමයිනෙ.

    මෙහෙමයි ඒ අය ඉපදුන පරිසරය වානිජත්වය කරා දුවනව මිසක් ආධ්‍යාත්මයට යමක් එකතු කරන්නෙ බොහොම අඩුවෙන්. ඒ අයට නිසි මඟපෙන්වීමක් නෑ. පොඩි දේටත් ලේ රත්කරගෙන වියරුවෙන් කටයුතු කරනව. සංයමය කියන දේ අඩුයි. බුද්ධිය මෙහෙයවල කටයුතු කරන්න හුරුවක් අවශ්‍යයිනෙ. අපිට වඩා ගොඩක් හැකියාව තියෙන උදවිය. ගොඩක් දක්ෂ අය. ඒත් නිසි විදියට ඒ දේවල් යොදවගන්නෙ නෑ. රැල්ලට ගහගෙන යනව.
    hamoma nemeyi habayi:)bahuthrayak:cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කලින් මාව අමතන්න එපැයි බන්...කෝ කවුරුවත් කිව්වෙ නැද්ද මේ පූස් ට?

    උබේ ඇප් එකෙ ලින්ක් එක රේඩියො ත්‍රෙඩ් එකේ පළවෙනි පෝස්ට් එකට දාන්න කියල රේඩියො එකට මැසේජ් එකක් දාපන්...
     
    Status
    Not open for further replies.