ow un gewal walamayi enneඅසු අටේ උන් නම් කියලා වැඩක් නැහැ හිත හොද ලැජ්ජා බය හැදිච්ච උන්
ekata 89 set eka ayi loweth nae
mage nangai mamai gana adath deviyanta kiyapan machanla...mama giya..jesu pihitai hamotama
මිනිස්සු දැන් වැරදි කරන්නේ විලාසිතාවක් වගේ. ඒවා පිලිඅරන් බොරුවට පොර වෙන්න හදන උන් තමා වැඩිපුර ඉන්නේ අද.
මොලේ තියන උන් අද සෑහෙන්න අඩුයි. 1990 පස්සේ ඉපදිච්ච උන් ගැන කථා කරලා වැඩක් නෑ. මොලේ නැතිම සෙට් එක.
![]()
අසු අටේ උන් නම් කියලා වැඩක් නැහැ හිත හොද ලැජ්ජා බය හැදිච්ච උන්
mage nangai mamai gana adath deviyanta kiyapan machanla...mama giya..jesu pihitai hamotama
මාත් ආසයි ඉබි මස් කන්නකිලෝ එක කීයද? හොද පිරිසිදු ඒවා වෙන්න ඕනේ
![]()




කලින් මාව අමතන්න එපැයි බන්...කෝ කවුරුවත් කිව්වෙ නැද්ද මේ පූස් ට?

දන්න දෙයක් තියෙනවනං කියපන්කො. එලකීරි කොල්ල තමයි රේඩියෝ ලින්ක් එක දුන්නෙ. එකෙන් ෆෝන් එකෙන් එන්නෙ.
machanla,
ada mata enna wena ekak na...LAP eke ram eka awul gihin windows boot wela eka paaratama blue screen ekak awith restart wenawa![]()



hamotama prasna thiyenawa... thamange prasna thama thamanta lokuma
පූස්;14035451 said:කව්රු හරි දන්න කෙනෙක් කියනවද මට මගෙ Sony LWW එකට රේඩියෝ එක ඇප් එකක් විදියට දාගන්න පුලුවන්ද කියල. ෆෝන් එකේ ක්රෝම් එකෙන් අහන්නෙ, වේදනාවක් ඒක.![]()
ehma kiyanna epa machan90 dhasakayeth mole thyana ewun ennwa one thram
.
80ganwala ipaduna pissu aykkuth ona thramn ennwa1989 ewun thma elama set eka
![]()