ලිදේ.දැන් අවුරෝරා වගේ කෙනෙක් ගත්තොත් මොළේ නැතිම සෙට් එකක්
![]()
ලිදේ.දැන් අවුරෝරා වගේ කෙනෙක් ගත්තොත් මොළේ නැතිම සෙට් එකක්
![]()
ඇව්රොට මැසේජ් එකක් දාපන්...

ඕව ඔහොම තමයි. සුභවාදිව සේරම වෙයි කියල හිතනන්න. හිතටත් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවනම් ඉතින් පිළිතුරු එකකට වැඩි ප්‍රමාණයක් තියෙනව. හරිම ගැලපෙන පිළිතුර තොරගන්න එක තමයි ඉතින් අමාරු වැඩේ
අයියා කියන දේ ත් එක්ක මමත් බොහෝ දුරට එකඟයි.අපෙත් අඩු වැඩියෙන් හරි ඔය ලක්ෂණ තියෙනවා.ඒකම නෙමේ මම කිව්වේ.
1990 පස්සේ ඉපදිච්ච අයට ලෝකේ ගැන තියන අවබෝධය සෑහෙන අඩුයි. ලෝකයේ දියුණුවත් එක්ක ගිහින්. උන්ට සාමාන්‍යය දෙයක් ගැන තේරුන් ගන්නවත් මොලේ නැති තැනට ඇවිත්. සමාජයේ මිනිස්සුන්ගේ එන්න එන්න බුද්ධිමත්බව අඩුවෙලා යනවා.
බොරුනම් බලපන් මොන කෙහෙල්මලක් හරි ගැන ත්‍රෙඩ් එකක් දාලා ලස්සන වචන ටිකක් එකක්. මුන්ට තේරෙන්නේ නැතත් ඇතත් ඒ අදහස හරිවගේ ගිහින් දේවල් කියනවා. කාගේ හරි අදහස්වලට නිකම්ම එහෙයි කියන කට්ටිය තමා ගොඩක් ඉන්නේ. මොකක්වත් ගැන දුර දකින්නන බෑ.
දෙයක් පැහැදිලි කර ගන්න හරි පහදල දෙන්න හරි අද ඉන්න උන්ට බෑ.
මට කියනවා නම් දේවල් ගොඩයි කියන්න හිතෙන්නේ නෑ. අද හැදෙන උන් ගැන දුකයි.
![]()

mama nam kiyanne ipaduna warsya neme wadagath
. hasirena akarayayi
.oya 70 ganwala 60 ganwalath ennwa amu harak
.penwane Parliament eka diha balapuwaham
hama thrathrmaka hama warshyakama mati harak ennwa.

good night!මම ඔෆිස් එකෙන යනවා බොඩිමේදි සෙට් වෙමු ගුඩ් නයිට් වේවා කට්ටියටම සස්ලිට ජය!!!![]()
Good Night!!machanla mama off wenawa... sasiyoo show eka ela ..mama gedara enakota show eka iwara wei...10ta thiyena ekata set wemu
nae nae mama 1989 yako dawas dekak pahuwuna nam 90.

එලස් මචන්z.. මම 10ට කැපෙනවා මචන්z.. විභාගෙට පාඩම් කරන්න පටන් ගන්නත් එපැයි
eknma mata theruna uba kiyapu ekaඒකම නෙමේ මම කිව්වේ.
1990 පස්සේ ඉපදිච්ච අයට ලෝකේ ගැන තියන අවබෝධය සෑහෙන අඩුයි. ලෝකයේ දියුණුවත් එක්ක ගිහින්. උන්ට සාමාන්‍යය දෙයක් ගැන තේරුන් ගන්නවත් මොලේ නැති තැනට ඇවිත්. සමාජයේ මිනිස්සුන්ගේ එන්න එන්න බුද්ධිමත්බව අඩුවෙලා යනවා.
බොරුනම් බලපන් මොන කෙහෙල්මලක් හරි ගැන ත්‍රෙඩ් එකක් දාලා ලස්සන වචන ටිකක් එකක්. මුන්ට තේරෙන්නේ නැතත් ඇතත් ඒ අදහස හරිවගේ ගිහින් දේවල් කියනවා. කාගේ හරි අදහස්වලට නිකම්ම එහෙයි කියන කට්ටිය තමා ගොඩක් ඉන්නේ. මොකක්වත් ගැන දුර දකින්නන බෑ.
දෙයක් පැහැදිලි කර ගන්න හරි පහදල දෙන්න හරි අද ඉන්න උන්ට බෑ.
මට කියනවා නම් දේවල් ගොඩයි කියන්න හිතෙන්නේ නෑ. අද හැදෙන උන් ගැන දුකයි.
![]()
.othna machan okkoma neme bahuthrayak kiwwoth wadath hari

කරුමෙට ගොඩක්ම ඉන්නෙ රැල්ලට යන උන්...