2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ආදරය කරන්න කරන්න ඉරිසියාව කුහක කම අර්තමර්තාකමත් ආදරය වගේම වැඩි වෙනවා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එළකිරි කොල්ලෙක්;14035539 said:
    tuzki65.gif




    එතකොට 92 එවුං?




    :D:Dmama nam kiyanne ipaduna warsya neme wadagath:). hasirena akarayayi:yes:.oya 70 ganwala 60 ganwalath ennwa amu harak:frown: .penwane Parliament eka diha balapuwaham:eek:
    hama thrathrmaka hama warshyakama mati harak ennwa:(.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ehma kiyanna epa machan:D90 dhasakayeth mole thyana ewun ennwa one thram:D.
    80ganwala ipaduna pissu aykkuth ona thramn ennwa:yes:1989 ewun thma elama set eka:yes:

    ඒකම නෙමේ මම කිව්වේ.

    1990 පස්සේ ඉපදිච්ච අයට ලෝකේ ගැන තියන අවබෝධය සෑහෙන අඩුයි. ලෝකයේ දියුණුවත් එක්ක ගිහින්. උන්ට සාමාන්‍යය දෙයක් ගැන තේරුන් ගන්නවත් මොලේ නැති තැනට ඇවිත්. සමාජයේ මිනිස්සුන්ගේ එන්න එන්න බුද්ධිමත්බව අඩුවෙලා යනවා.

    බොරුනම් බලපන් මොන කෙහෙල්මලක් හරි ගැන ත්‍රෙඩ් එකක් දාලා ලස්සන වචන ටිකක් එකක්. මුන්ට තේරෙන්නේ නැතත් ඇතත් ඒ අදහස හරිවගේ ගිහින් දේවල් කියනවා. කාේ හරි අදහස්වලට නිකම්ම එහෙයි කියන කට්ටිය තමා ොඩක් ඉන්ේ. ොකක්වත් ගැන දුර දකින්නන බෑ.
    දෙයක් පැහැදිලි කර ගන්න හරි පහදල දෙන්න හරි අද ඉන්න උන්ට බෑ.

    මට කියනවා නම් දේවල් ගොඩයි කියන්න හිතෙන්නේ නෑ. අද හැදෙන උන් ගැන දුකයි.

    :D:D:D
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    අවුලක් නැහැ ඉතින් උඹ තව අවුරුදු නමසිය ගානක් ඉන්නවානේ ... ඉබ්බෝ අවුරුදු 1000ක් වත් ඉන්නවානේ ලොලේ ලොල් :yes::yes::D:D:lol::lol:
    :lol::lol::lol::lol::lol:
    උබ එතකොට අර දාගේන වැඩට ගිහින් රෙකෝඩ් එකක් තිබ්බා කිව්වේ බේබි කෙයාර් එකකද ?

    0002031F.gif
    0002031F.gif
    ඇව්රොරව පරිස්සමින් බලා ගනින්
    :yes::lol::lol:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අත් දිග කමිසයක් ඇදගෙන ගිහින් විභාගේ ලියන්නේ මොකටද කියල දන්නවද
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළ එළ හිතමු අපි කරන දේවල් ගැනත් වැඩසටහනත් අහමින් :D

    ඒකනම් ඇත්ත අයියෙ... හිතන්න දේවල්නම් ගොඩයි ගෙදර සහ ප්‍රියම්බිකාව:sorry::sorry:
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    අනේ ස්කෝලේ මතක් කරන්න එපා දුකායි


    00020461.gif
    00020461.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ලොවෙත් ලෙසටම විභාගේ ලියන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!!

    මම නම් ලොවෙත් කොපි කලා පිසික්ස් එක.. MCQ එක ඉස්සරහ එකා දුන්න හින්ද ගොඩ... මට ඒ උදව් කරපු කොල්ලාව ( යදීශ ) මම අදටත් නමස්කාර කරනවා....එලම කොල්ලෙක්
    :yes::yes::yes::yes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔව් දැන් ගොඩක් දේවල්නම් කරන්නෙ විලාසිතාවට, රැල්ලට තමයි. ආදරය වුණත් එහෙමයිනෙ.

    මෙහෙමයි ඒ අය ඉපදුන පරිසරය වානිජත්වය කරා දුවනව මිසක් ආධ්‍යාත්මයට යමක් එකතු කරන්නෙ බොහොම අඩුවෙන්. ඒ අයට නිසි මඟපෙන්වීමක් නෑ. පොඩි දේටත් ලේ රත්කරගෙන වියරුවෙන් කටයුතු කරනව. සංයමය කියන දේ අඩුයි. බුද්ධිය මෙහෙයවල කටයුතු කරන්න හුරුවක් අවශ්‍යයිනෙ. අපිට වඩා ගොඩක් හැකියාව තියෙන උදවිය. ගොඩක් දක්ෂ අය. ඒත් නිසි විදියට ඒ දේවල් යොදවගන්නෙ නෑ. රැල්ලට ගහගෙන යනව.

    සහතික ඇත්ත.

    :yes::yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    machanla mama off wenawa... sasiyoo show eka ela ..mama gedara enakota show eka iwara wei...10ta thiyena ekata set wemu

    එල ඉබ්බා... ඉක්මනට වර... බයිටක් නැතුව යනව... පරිස්සමින් යමන් හොදේ... ආවෙ නැත්තන් මරණව...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනිව අනිව. හැමෝම එහෙම වෙන්නෙ නැහැනෙ කොහොමත් :D කාලවකවානුව කුමක් වුණත් ඉතින් සමාජ රැල්ලට ගොඩක් අය අසුවෙනව. ඒත් නව දේවල් බිහිවෙන්නෙ ඒ රැල්ලට පිටින් යන රැල්ල විසින් පිස්සො ලෙස හඳුන්වන අය තුළින් තමයි වැඩිහරියක්. :D
    ow bahauthrayk pisso:)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනම් ඇත්ත අයියෙ... හිතන්න දේවල්නම් ගොඩයි ගෙදර සහ ප්‍රියම්බිකාව:sorry::sorry:

    ඕව ‍ඔහොම තමයි. සුභවාදිව සේරම වෙයි කියල හිතනන්න. හිතටත් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවනම් ඉතින් පිළිතුරු එකකට වැඩි ප්‍රමාණයක් තියෙනව. හරිම ගැලපෙන පිළිතුර තොරගන්න එක තමයි ඉතින් අමාරු වැඩේ
     
    Status
    Not open for further replies.