hariyatama hariආදරේට ආදරේ කරන්න. කවදාවත් ආදරේ කරන කෙනාට වංචාවක් කරන්නවත් හිතන්න එපා. එතකොට ඔයාගේ ආදරේත් ඒ විදියටම ඔයාට ආදරේ කරයි. මම මේක අත්දැකීමෙන් කියන්නේ... ඔයාලට වරදින්නේ නේ

hariyatama hariආදරේට ආදරේ කරන්න. කවදාවත් ආදරේ කරන කෙනාට වංචාවක් කරන්නවත් හිතන්න එපා. එතකොට ඔයාගේ ආදරේත් ඒ විදියටම ඔයාට ආදරේ කරයි. මම මේක අත්දැකීමෙන් කියන්නේ... ඔයාලට වරදින්නේ නේ

ow bahauthrayk pisso![]()
moko aru aravindyata hithnna kiwwe![]()

අනුන්ගේ දුකත් තමන්ගේ කරගෙන ඉන්න සමහර දුක්ගන්නරලලත් ඉන්නවා
කවද හරි පිලිතුරක් හම්බෙයි කියල කාලයට ඉඩ දීලා ඉන්නව... ඒත් අනිත් කෙනාටත් එ දේ තේරුම් ගන්න පුලුවන් උනොත්...
උබ එතකොට අර දාගේන වැඩට ගිහින් රෙකෝඩ් එකක් තිබ්බා කිව්වේ බේබි කෙයාර් එකකද ?
![]()

මම ඔෆිස් එකෙන යනවා බොඩිමේදි සෙට් වෙමු ගුඩ් නයිට් වේවා කට්ටියටම සස්ලිට ජය!!!![]()
machanla mama off wenawa... sasiyoo show eka ela ..mama gedara enakota show eka iwara wei...10ta thiyena ekata set wemu

අම්මේ 8, 9 වසර ඩයල් මාර කුකුලෝ කිකිලියෝ ඉන්නේ... ඊලගට එන පරම්පරාව ගැනැ හිතා ගන්නත් අමාරුයි බන්zලා