2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අම්මේ ඉස්සර ගම්පහ පැත්තේ වැඩ වලට යන්න තියෙන ආසාව... මතකද? යකෝ ඒ කාලේ මතක් වෙනකොටත් අසයි



    ගම්පහට මොනවද කියන්නේ ආහ්...!!!
    :frown::frown::frown::frown:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    0002020B.gif
    0002020B.gif
    0002020B.gif
    0002020B.gif

    අන්න සසා ලුනුයි බතුයි උබත් එක්ක කන්න ඕනලු
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මෙතන ඉන්න සියලුම ආදරවන්තයින්ට හා එයාලගෙ ආදරවන්තියන්ට මගේ උණුසුම් සුභැපැතුම්. ආදරයෙන්, විශ්වාසයෙන්, සමඟියෙන්, සතුටින් ඉන්නට වගේ ම සිතන පතන විදියට යුගදිවියට එළබෙන්නටත් හැකිවෙන්න කියල හදවතින් ම ප්‍රාර්ථනා කරනව!!!!

    (එක එක්කෙනාට වෙන වෙනම සුභ පැතුවෙ නෑ ඕං)


    ඔබ තුමාගේ ආදරේ ගෙන වචනයක් කිව්වා නන්...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි කොල්ලෙක්;14036220 said:


    ඒ අතින් අපි යම්තාක් දුරකට හරි වාසනාවන්තයි


    අනිව අපි වාසනාවන්තයි :yes::yes:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    හොද පුතා;14036181 said:
    මටත් ඔය සෙතේම තමා මචන් වෙලාවකට ගනන් ගන්නෙවත් නෑ මාව මොනා කරන්නද අමතක කරන්න අමාරු නිසාම ඇදගෙන යනවා :yes::yes::yes:

    එය bandarawela මම colombo ඉතින් කොහොමද හැමදාම හම්බෙන්නෙ
    මුලින් අවුලක් නැති උනාට පස්සේ එය දුකෙන් හිටියේ
    ඉතින් මොකද කරන්නේ මම
    දැන්ම හදිස්සි දේවල් කරන්න බෑනේ බන්
    ගමේ ගියාම හම්බවෙනවාදැන් එහෙම ගියාම කතා කරන්නෙත් නෑ
    එයාගේ යාලුවෝ ඉන්නවා colombo work කරන
    ඒගොල්ලෝ එක්ක මම ගැන හොද කියනවා
    අපි ආදරේ කරපු හැටි වර්නන කරනව
    එත් ඊයෙත් ring cut කරහම තම කිසිම reply එකක් නෑ
    මගෙත් එක්ක තරහ මොකද කියල අඩුගානේ එය එයාගේ අම්මටවත් කියන්නෙ නෑ
    එකය් මගේ ප්‍රස්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ තුමාගේ ආදරේ ගෙන වචනයක් කිව්වා නන්...

    :D:D තාම කියන්න එකක් නැහැනෙ :D අනාගතේ එහෙම එකක් තිබුණොත් එදාට කියන්නම්කො :D
     
    Status
    Not open for further replies.