2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එළකිරි කොල්ලෙක්;14036061 said:


    හැමදාම වගේ ඒ කාලෙ ඉස්කෝලෙ ඔය සීන් එකටම ඔෆීස් එක ඉස්සරහ දනගස්සල ඉඳලා තියෙනවා.මම හිතන්නෙ ඉස්කෝලෙම වැඩිම ක්‍රිකට් ගහන්න කියලා කට්ටි පැනිලි Record එක තිබුනෙ මට.
    :lol::lol::lol:
    ඒ වුනාට ඉතින් term testවල මුල නිසා සර්ල මිස්ලගෙන් අවුලක් නෑ




    :yes::yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද ෂෝ එක සිරාවටම හිතට වැදුන බන්... මම දැන් ආච්චිලාගෙ යනව... නියමෙට ෂෝ එකකලා සසියා... දාල යන්න හිතෙන්නෙ නැහැ... ලගදිම ඩොන්ගල් එකක් ගන්න ඔනෙ... ෂෝ එක හොදට කරපන් ලොක්කා...



    මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පට්ට ඔයි.... ඒ කලේ අයෙත් එන්නේ නැ.. පරන ඔපිස් එකේ ගත්තු ෆන්.... මතක් වෙනකොට දුකයි... :(

    එකනම් ඇත්ත බන්... අපි නොකර දෙයක් නැ...නොගිය තැනක් නැ.... ගත්ත ෆන් කෝටියයි....
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    හොද පුතා;14036029 said:
    අදට මම එයාගෙන් අහලා අවුරුදු 5යි 2007-12-11 බදුල්ල Hospital එක ඉස්සරහා ඉඳලා මම ඇහුවේ බුදුඅම්මෝ එදා පපුව ගැහුනු තරමක් කැමති උනේ ජනවාරි 9 මාසයක් වැට උඩ තියලා තමා උත්තරේ දුන්නේ පොඩි පොඩි අවුල් තිබ්බත් කෑගහගෙන මරාගන්න හැදුවත් අදටත් අපි දෙන්නට දෙන්නා ආදරේ කරනවා
    Ela ela COngrtazz mchn;)
    අනිව මල්ලි දැන් ගොඩක් දෙමවුපියනුත් ඒ රැල්ලෙ දුවනව මිසක් තමන්ගෙ ළමය‍ගෙ සිතුම් පැතුම් ගැන අවබෝධයක් නෑ.
    :yes::yes::yes:

    ඒ අතින් අපි යම්තාක් දුරකට හරි වාසනාවන්තයි​

    උඹ කියන කතාව ඇත්ත...ඇත්තටම ඒ කාලේ කොච්චර සුන්දරද,ඇයි අද ළමයින්ට ඒ සුන්දර ලෝකයක් ගැන නොහිතෙන්නේ..මට ඒ ගැන ලොකුම කලකිරීම ඇති උනේ මම ඉස්කෝලෙන් අවුට් වෙන්න ඉඳ්ඳි 6වසර පන්තියකට ගියා..පොඩි මල්ලිලා ට දැනුවත් කරන්න සංගමයේ වැඩකට..ඒත් ගියාම උන් අපිටත් වඩා දේවල් දන්නවානේ කියලා තේරුණා ආයේ හැරිලා ආවා..කොහෙත් එච්චරයි..

    :(:(:(:(

    :yes::yes::yes:ඔය ප්‍රශ්නෙ මටත් තියෙනවා බං.
    අද පොඩි එකෙක්ට ෆෝන් එකක් තියෙනවා අවුරුදු 11ක් 12ක් උනාම
    11න් වගේ වැල බලපු එවුං ඉන්නවා ඕන තරම්
    ක්ලාස් එකක් ඉවර වෙලා එන කෙල්ලොන්ගෙ 4ටෝ ගහන්නම පාර දෙපැත්තෙ කොල්ලො කී දෙනෙක් ඉන්නව ද?

    0002053E.gif


    මගෙත් අවුරුදු 4 මාස 8ක් මේ දෙසැම්බර් වලට
    එළකිරි මචං මමත් විෂ් කරා;)
    ඔව් බන් 11 වසරෙදි ආදරේ කියාගන්න බැරුව හිතෙ තියාගෙන හිතින් ආදරේ කරපු හැටි මතක් වෙද්දිත් සුන්දරයි බන්.... ඒ කාලෙ සුන්දරයි කියන්නෙ අපෙ තිබ්බ මතකයන් එක්ක ගෙවපු අහින්සක සිතුවිලි නිසා බන්.... දැන් ඉන්න උන්ට ඇටෙ පොත්තෙන් බෙරෙන්න කලින් වල්මත් කම ඔලුවට ගහල තියෙන්නෙ බන්...

    අපිට ඒ මුල් දවස් වල තිබුනෙ ඇත්ත ආදරයක් මචං
    දැනුත් තියෙන්නෙ එහෙම එකක් නෙමෙයි මම කියන්නෙ නෑ
    හිතෙන් ආදරේ කරපුවා අපේ මතකෙ කොච්චර කාලයක් උනත් තියෙන්නෙ ඒකයි

    අද බොහෝදුරට වෙන්නෙ තනිකරම රාගය පස්සෙම දුවන ආදරයක්.කෙල්ල ලස්සන නම් ඇඟපතතියේ නම් උං හිතන්නෙ එච්චරයි.කවදා හරි බැඳපු දවසක කොහොම කරගනීද මන්දා??
    අනිත් එක අපේ එවුං අද සමාජෙ ගෑනු උදවිය ගැන බලන්නෙ වපර ඇහින්.හස්බන්ඩ ගෙදර නැත්තං ඒකි හිතවත් කමට හරි හැරිලා බැලුවොත් උං හිතන්නෙ වෙනම දෙයක්,කෙටියෙන් කිව්වොත් ගහලා ෂේප් වෙන කියන මානසිකත් වෙ හුඟක් තියෙන්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙතන ඉන්න සියලුම ආදරවන්තයින්ට හා එයාලගෙ ආදරවන්තියන්ට මගේ උණුසුම් සුභැපැතුම්. ආදරයෙන්, විශ්වාසයෙන්, සමඟියෙන්, සතුටින් ඉන්නට වගේ ම සිතන පතන විදියට යුගදිවියට එළබෙන්නටත් හැකිවෙන්න කියල හදවතින් ම ප්‍රාර්ථනා කරනව!!!!

    (එක එක්කෙනාට වෙන වෙනම සුභ පැතුවෙ නෑ ඕං)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :love::love::love:

    මට මගෙ පෙම්වතිය සමග හත්වන ආදර සැමරුම සමරන්න බැරිවෙනවා:(.........

    මොකද ඒ වෙනකොට මගේ පෙම්වතිය මගේ ආදරණීය :love: බිරිඳ :love: වෙලා......:cool:


    :love::love::love:

    congrats_2.gif
     
    Status
    Not open for further replies.