bayawela neme banමොකද බය වෙල වගේ![]()
.kathkarala wadak naene oya gana ekayi ehma damme
bayawela neme banමොකද බය වෙල වගේ![]()
.kathkarala wadak naene oya gana ekayi ehma damme
අම්මේ ඉස්සර ගම්පහ පැත්තේ වැඩ වලට යන්න තියෙන ආසාව... මතකද? යකෝ ඒ කාලේ මතක් වෙනකොටත් අසයි




හඳ පානෙම පැනල පල...නැත්නම් කළුවරට පාරවල් පෙන්නේ නැ



මෙතන ඉන්න සියලුම ආදරවන්තයින්ට හා එයාලගෙ ආදරවන්තියන්ට මගේ උණුසුම් සුභැපැතුම්. ආදරයෙන්, විශ්වාසයෙන්, සමඟියෙන්, සතුටින් ඉන්නට වගේ ම සිතන පතන විදියට යුගදිවියට එළබෙන්නටත් හැකිවෙන්න කියල හදවතින් ම ප්රාර්ථනා කරනව!!!!
(එක එක්කෙනාට වෙන වෙනම සුභ පැතුවෙ නෑ ඕං)
මට මගෙ පෙම්වතිය සමග හත්වන ආදර සැමරුම සමරන්න බැරිවෙනවා.........
මොකද ඒ වෙනකොට මගේ පෙම්වතිය මගේ ආදරණීයබිරිඳ
වෙලා......
එළකිරි කොල්ලෙක්;14036220 said:
ඒ අතින් අපි යම්තාක් දුරකට හරි වාසනාවන්තයි


monwa kiyannandha gampaha amu chater danගම්පහට මොනවද කියන්නේ ආහ්...!!!
balikawala kello tika gampaha anubawa karanwa
homama neme tika denek
,sulu pirisak
ewunata eka athi hodhatama
හොද පුතා;14036181 said:මටත් ඔය සෙතේම තමා මචන් වෙලාවකට ගනන් ගන්නෙවත් නෑ මාව මොනා කරන්නද අමතක කරන්න අමාරු නිසාම ඇදගෙන යනවා![]()
ඔබ තුමාගේ ආදරේ ගෙන වචනයක් කිව්වා නන්...

තාම කියන්න එකක් නැහැනෙ
අනාගතේ එහෙම එකක් තිබුණොත් එදාට කියන්නම්කො