
)![]()
පිස්සු හැදෙනවා ,,,
අපි මේ තක්කාලි ගස් පනහක් හැටක්නේ දකින්නේ
මුන් අක්කර විස්ස තිහ එකපාර කන්නේ ...
මෙහෙ වගේ අතින් එහෙම කැඩුවොත් අවරුදු විස්සක්වත්
කඩ කඩ ඉන්ඩ වෙනවා ...............
(රෙප් දෙන්ඩ බැරිලු සහෝ)

marai,,,,rep++
macho,,,api ethakota kuda walatama danna ona nathuwaethi neda?????
thalenne nae wage.....
Marune bun. Habai kochchara nam apathe yanawa athida neda? Balan indima kilo 1 withara hama welema bimata watenawane. Eth mass production nisa normal loss eka lokuwata nathuwa athi. Oya machine eken yaddi thalenne nadda danne na.
REP ++
machn arakata watena ewa thalenawa ne...ayeth danawa okkoma thalila athi ne...


ලංකාවේ කුබුරු වලටත් මේ වගේ සින් දැම්මනම් හොදයි දැන් සුනාමි කියලා ටැක්ටර් එකක් තියනවා හැබැයි

