2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    පූස්;14042557 said:
    ඉන්දියාවෙ සිංදු අහන එකේ
    Happy Birthday Yuvarj Singh:yes::yes:
    yuvrajprince300.jpg


    1_080711_110746_2876.jpg


    http://sports.ndtv.com/cricket/news/item/200568-yuvraj-singh-celebrates-birthday-on-12-12-12-in-a-special-way

    Wish Him the SAME $$$$$ Happpy Bday Yuaraj මැච් වලදි නම් මුගේ ලොකු සීන් ඒ උනාට ඌට සුබ උපන්දිනයක් ;);)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    නෑ යකෝ...සෙවන් දැම්මේ ඔය අවුල නිසයි...
    දැන් හරි...
    තෑන්ක්ස් වේවා මචෝ උදව්වට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හින්දි සින්දු අහන ගමන්

    රවිශංකර් සංගීත වේදියාට නිවන් සුව ප්‍රර්ථනා කරමු
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,183
    1
    6,240
    113
    Sri Lanka

    3 යි 5 යි මොකක්ද කියලා කියහං මුලින්ම

    3 වෙනි සිල් පදෙන් කියන්නෙ උබල වගෙ උන් එක්ක ආශ්‍රය හොද නෑ කියලා
    5 න් කියන්නෙ උබලා වගෙ උන් දෙන වතුරවත් බොන්න එපා කියලා
    :lol::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    3 වෙනි සිල් පදෙන් කියන්නෙ උබල වගෙ උන් එක්ක ආශ්‍රය හොද නෑ කියලා
    5 න් කියන්නෙ උබලා වගෙ උන් දෙන වතුරවත් බොන්න එපා කියලා
    :lol::lol:
    මොන ආගමේද යකෝ මම වගේ රත්තරන් පුත්‍රයෙක්ව ආශ්‍රය කරන්න එපා කියලා තියෙන්නේ :angry:
    තොපිට මම වතුරවත් දෙන්නේ නැති නිසා හොදයි :sorry:
     
    Status
    Not open for further replies.