2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    mama kano.............
    108.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    අඩෝ ඉබ්බාට මොනවත් කියන්න එපා ඩෝ........... :lol::lol:


    marah.gif
    ඒ පාර උබ මොකද :confused: ඉබ්බාගේ දොස්තර වෙන්න යනවද?:lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14042772 said:
    අර මෙන්ටලේ නේද? ඌ එදාට ඇවිත් කියයි පිටසක්වළ ජීවියෝ ඇවිත් ඉන්නෙ. උන් ටික ටික තමයි බලපෑම් කරන්නෙ කියල. මොකක් හරි මගුලක් උනත් උන් තමයි කරන්නෙ කියල කියයි.:lol::lol::lol:
    ow ow...mokektahari padayak giyath ooka kiyanne pita sakwala jeevin kiyala
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,183
    1
    6,240
    113
    Sri Lanka
    අන්න පට්ට සින්දුවක්.thanx රන්දික ලොක්කා........

    මචන් මට පොඩි උදව්වක් ඕනෙ. මෙන්න මේ Details අවුරුදු ගානක ගන්න තැනක් තියෙනවද?


    ‍x dosage of short acting insulin
    x dosage of long acting insulin
    x amount of food intake with 'fast' carbohydrates
    x amount of food intake with 'medium' carbohydrates
    x amount of food intake with 'slow' carbohydrates
    x duration of regular exercise
    x duration of intense exercise
    x past glucose level estimates
     
    Status
    Not open for further replies.