2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    8Orj-1i5-2.gif
    http://kimages.imikimi.com/image/8Orj-1i5-2.gif?[/QUOTE]

    යකෝ මෙච්චර ගිෆ් දාන්න එපා යකෝ[/SIZE]
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    මචන් මට පොඩි උදව්වක් ඕනෙ. මෙන්න මේ Details අවුරුදු ගානක ගන්න තැනක් තියෙනවද?


    ‍x dosage of short acting insulin
    x dosage of long acting insulin
    x amount of food intake with 'fast' carbohydrates
    x amount of food intake with 'medium' carbohydrates
    x amount of food intake with 'slow' carbohydrates
    x duration of regular exercise
    x duration of intense exercise
    x past glucose level estimates

    තව ටිකක් පැහැදිලිව කියපන් කොල්ලෝ.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    ලොකු GIF දාන්න එපා කොල්ලනේ
    117.gif

     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මචන් මේකේ ලොකු gif ඉමේජ් දාන්න එපා..සයිට් එකත් එකක් ස්ලෝ වෙනවා..අනිත් අය ගැන හිතල ලොකු ඉමේජස් නොදා ඉම්මු

    අපි වගේ එවුන්ට කෙලම වෙනවා. දැන් ලිමිටි වෙලා තියෙන්නේ.
    :yes::yes::yes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    එළ එළ...
    ඒ යකා ඕෆ් වෙලා ගෙදර ගියා..
    උඹත් ඌ යනකං ඉදලා දුන්නේ..එළ එළ..හොද වැඩේ ඕකට
     
    Status
    Not open for further replies.