මචන් මට නම් වැඩි දෙයක් කියන්න නැහැ මොකද දැනටමත් උඹ හත් පොලේ ගාගෙන ඉවරයිනේ.....
තමන්ගේ සත්‍ය ජීවිතයයි, හොර හිතයි දෙකම පරිස්සමෙන් තියන ගන්න උත්සාහ කළා නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ.
මොකද උඹට මේ වගේ තැනකට ඇවිල්ල තමන් දන්න දෙයක් බෙදා හදාගෙන හිටියනම් කොච්චර යාලුවෝ අඳුරගන්න තිබුනද?
නමුත් ඒ වෙනුවට මෙතන ඇවිල්ල කෙල්ලොන්ට බැනල, කුණුහරුප කියල ආතල් ගන්න තරම් අඩු මානසිකත්වයක් තියන එක කොච්චර පහත්ද?
මේවා උඹට කියන එක තේරුමක් නැහැ. මොකද දැනටමත් උඹ මේ ඔක්කටම වෛර කරන නිසා.
නමුත් අලුතෙන් එන අනිත් අයවත් මේක පාඩමක් කරගෙන විනයක් ඇතුව මේකේ හිටියනම් කොච්චර හොඳද කියන එක තේරුම ගන්න....
වෙලා තියන සමහර දේවල් ගැන නම් මගෙත් එතරම් කැමැත්තක් නැහැ. නමුත් ඉතින් ඉල්ලගෙන කාපු එක සීමාවකට කළා නම් මම හිටන්නේ මේ ප්රශ්නය මෙච්චරම දුර දිග යන්නේ නැහැ නේද?
ඔක්කමත් හරි හැම කෙනාම තමන් කරන කියන දේ පිළිබඳව යම්කිසි වගකීමක් ඇතුව කටයුතු කරන්න. එතකොට කාටවත් රිදෙන්නේ නැහැ නේ....
අනික තවත් කෙනෙක් කරන දෙයක් අගය කරන්න උත්සාහ කරන්න එක හොඳ මනුස්ස ගතියක්....!
matath muuwa me thathweta adala daanna kisima uwamanawak thibbe naha, eka community eke fit eke inna apema member kenekwa chora karala daanna kisima uwamanawak na..
eth uu karana wada walin sampurna community ekatama tharjanayak wenne, ithin hondin hadanna haduwath wadak naane ban.. hondin kiwwata ahanne naane.. ithin thawa monaa karannada..

mu gena parissam wenna anik eunta kiyana eka hara.
anika manussakamak thiyenawa waradak sidda unama, me wage deyak unama wath warada pili aragena piliwelata inna.
thamunge waraddak hadaganna eka godak agayanna one deyak.

namuth kiyanna baha machan mechchara deyak wechcha nisa mu hamotama waira karanawada kiyanna eka.
mokada mu kalin indanma me wage thamai hasirune
