Personal Housing Mortgage Loans Mega Thread

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    16,949
    29,152
    113
    ඉඩමකට ලෝන් එකක් ගන්නව නම් ඒක තක්සේරු කරන්නෙ කොහොමද උන්? මොකද ඒ වටිනාකමින් 75% ලු දෙන්නෙ.. අපි කියන ගානට වඩා ගොඩක් අඩුවෙන්ද උන් තක්සේරු වටිනාකම කියන්නෙ? හිතමුකො ඉඩම ලක්ශ 30යි. ඒත් අපි උන්ට කියනවා සෙලර් ඉඩම විකුනන්නෙ ලක්ශ 40ට කියලා. එහෙම කලොත් වැඩේ අවුල් වෙයිද? එහෙම කරන්නෙ මුලු ඉඩමෙ ඇත්ත වටිනාකම ලෝන් එකෙන්ම පාස් කර ගන්න ඕන නිසා..
    uba kiyana ganata un ganan danne na.

    unge valuation team ekak innawa.
     
    • Like
    Reactions: hodakolla

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,540
    4,827
    113
    Nowhere
    ළමායි, ඔයාලට plan එක සභාවේ අනුමත කරගන්න ඉඩම මැනගෙන අලුතින් plan එකක් හදාගන්න ඕනි නම් මට කියන්න හොදේ...:D;)
     
    • Like
    Reactions: hodakolla

    vgp

    Well-known member
  • Aug 19, 2010
    1,909
    1,699
    113
    මේ දවස්වල personal loan rates කීයද යන්නේ. වැඩි වෙලා නේද පහුගිය දවස් වලට වඩා. දිගටම rates වැඩි වෙයිද
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,450
    1
    99,108
    113
    Leasing World
    මේ දවස්වල personal loan rates කීයද යන්නේ. වැඩි වෙලා නේද පහුගිය දවස් වලට වඩා. දිගටම rates වැඩි වෙයිද

    issarata wadi wei kyl kynn ne

    dn nam 9.5% wage bn yanne
     
    • Like
    Reactions: vgp

    Boole

    Well-known member
  • Nov 4, 2015
    4,877
    5,894
    113
    මචන් 7% ලීසින්ග් රේට් එක 21 ගානට දාලා අන්දන්න එන හැක්කේ බුදුරැස් තියෙන කැරී ලිසින්ග් කාරයන්ගෙන් බේරෙන විදියත් ත්‍රෙඩ් එකක් දාපන්..
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    3,221
    1,373
    113
    මේකට පර්චස් ගානට වඩා බලපාන්නෙ අදාල නගර සභාවෙ හෝ ප්‍රාදේශීය සභාවේ අනුමත වෙච්ච ප්ලෑන් එකක් මම් කිව්වේ ඉඩමට ප්ලෑන් එකක් තියෙනවද කියන එක. තව ගෙදරක් තියෙනවා නම් ගෙදර ප්ලෑන් එකත් අනුමත වෙලා තියෙන්නෙ ඕනෙ. එහෙම නැත්නම් ගෙදර වටිනාකම 0 වෙන ගොඩනැගිල්ලක් හැටියට තමයි සළකන්නෙ. ගෙදරට යන පාර අවම අඩි 10ක් තියෙන්න ඕනෙ. ඊට වඩා වැඩි වෙනකොට වැලියු එක වැඩි වෙනවා.

    කොහොමහරි ඉඩම/ගේ සම්පූර්ණයෙන් අනුමත වෙලා තියෙන්න ඕනෙ ඒ වගේම අවුරුදු 35ක් පස්සට කිසිම ඔප්පුවල කේස් එකක් තියෙන්න බෑ.
    නගර සභාවෙ හෝ ප්‍රාදේශීය සභාවේ ape idamak anumatha karaganna hati danna kenek vistara dapanko. kohomada karaganne kiyala. thagi oppu hamba una idamakata
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    16,949
    29,152
    113
    නගර සභාවෙ හෝ ප්‍රාදේශීය සභාවේ ape idamak anumatha karaganna hati danna kenek vistara dapanko. kohomada karaganne kiyala. thagi oppu hamba una idamakata
    nagara sabawata yanna.

    application ekak ganna.

    ethana wisthara okkoma thiyenawa.

    ekin ekata wenas wenawa. eka hinda ethaninnma ahanna.