30 ට අඩු පඩියක් තියන එකෙක්ට loan දේන්නේ මොන බැන්ක් එකේද. Commercial නම් දේන්නේ 30ට වැඩි අයට.
මම නම් 10ට අඩු පර්සනල් අරන් තියෙනවා කිසිම ගේමක් නැතිව. ඩොකියුමන්ට් අරන් ගියාම එවලෙම ලෝන් එක දීපු දවසුත් තියෙනවා කොමර්ෂල් එකෙන්.Prefessional category eke personal loan dena guaronters la ilane nati bank ekak danna knk innwanam kiyannako..
Mcn NSB eke denwa bn thawa peoples' bank eketh denwa bn30 ට අඩු පඩියක් තියන එකෙක්ට loan දේන්නේ මොන බැන්ක් එකේද. Commercial නම් දේන්නේ 30ට වැඩි අයට.
Prefessional category eke personal loan dena guaronters la ilane nati bank ekak danna knk innwanam kiyannako..
එල මන් කියන්නම් NSB ඒකේවත් බලන්න කියලා.Mcn NSB eke denwa bn thawa peoples' bank eketh denwa bn
Income eka anuwa depends bn seylan bank denwa non guranter
එල මන් කියන්නම් NSB ඒකේවත් බලන්න කියලා.
Mata thiyana problem eka thama.
Apita koto ganank Salli thiyanawa kiyamuko.
Ethato api home ekek hadaddi loan ekak ganna onada?
තාත්තා ගේ නමට රු.ලක්ෂ 157 ක BOC එකේ Term Loan එකක් තිබ්බ. තාත්තා නැති වුනාට පස්සේ, ඒ ලෝන් එක මම සහ අම්මගේ නමට හරවල ගෙවාගෙන යන්න ඕන කියල අපේ නමට හරවාගෙන ගෙවගෙන යනවා. BOC එකේ මාසික වාරික මුදල් ලක්ෂ 3. පොල් ඉඩම් වල අදායමෙන් ගෙවන්නේ.
තම මම බුලත් සම්බන්ද ව්‍යාපාරයක් කරනවා. එක PVT Limited විදියට Register කරලා දැන් අවුරුදු 2 ක්. එකේ මාසෙක ට සල්ලි වැටෙනවා ලක්ෂ 50 - 60 ත් අතර. එක NTB එකේ තියෙන්නේ.
තව මගේ, BOC Current Account එකෙත් මාසෙකට ලක්ෂ 40 - 50 ගනු දෙනු වෙනවා.
BOC එකෙන් ලක්ෂ 50 ක POD එකක් ඉල්ලුවා. මොකද දැනටමත්, ලක්ෂ 157 මුදලෙන් Capital එක ගෙවන්න තියෙන්නේ ලක්ෂ 100. Documents බාර දීල මාස දෙකක්. තවත් නැහැ. ඒ නිසා තමා, හොඳ Private Bank එකක් හොයන්න්නේ.
බෑන්ක් එක අපේ සැලරි VERIFY කරගන්නේ කොහොමද?
අපිට ඕනෙ විදිහට PAY SLIP හදන්න පුළුවන්නේ.
EPF/ETF ස්ටේට්මන්ට් ඉල්ලනවද?
බෑන්ක් වලට DIRECTLY EFP/ETF Payment බලන්න පුලුවන්ද?
EPF/ETF ස්ටේට්මන්ට් දැන් එන්නෙත් නැහැ (COVID නිසා වෙන්න ඇති)
@SL_smart
@hodakolla
@NEMISIS
ඉඩමකට ලෝන් එකක් ගන්නව නම් ඒක තක්සේරු කරන්නෙ කොහොමද උන්? මොකද ඒ වටිනාකමින් 75% ලු දෙන්නෙ.. අපි කියන ගානට වඩා ගොඩක් අඩුවෙන්ද උන් තක්සේරු වටිනාකම කියන්නෙ? හිතමුකො ඉඩම ලක්ශ 30යි. ඒත් අපි උන්ට කියනවා සෙලර් ඉඩම විකුනන්නෙ ලක්ශ 40ට කියලා. එහෙම කලොත් වැඩේ අවුල් වෙයිද? එහෙම කරන්නෙ මුලු ඉඩමෙ ඇත්ත වටිනාකම ලෝන් එකෙන්ම පාස් කර ගන්න ඕන නිසා..