2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    rude-santa-claus.gif

    33.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    එළකිරි රේඩියෝ
    අනිවා ඩෙෆා
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    ඔය මොකක්හරි ලස්සන සිංදුවකට රේඩියෝ අහන හැමෝවමයි,මාවයි අරයවයි එකතු කරගන්නෝ රන්දිකේ ;)
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    නෑ බං
    ජොබ් එකක් සෙට් උනා බං
    නිකං ගෙදර ඉන්න එකේ ගියා
    ඊයේ ගෙදර ආවේ
    ආයිත් 27 ඉදං සති දෙකක් එන්න වෙන්නේ නෑ
    නායකත්ව පුහුණුවට යන්න වෙනවා

    campus එන මල්ලි කෙනෙක්ද? සුභ පැතුම් කිවුවා.
     
    Status
    Not open for further replies.