අනිවා ඩෙෆාඅහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
නම හරියට කියපිය..පූස්;14043465 said:යකෝ මේ අපේ ජයනාත අයියා ඉන්නෙ.
![]()
නෑ බං
ජොබ් එකක් සෙට් උනා බං
නිකං ගෙදර ඉන්න එකේ ගියා
ඊයේ ගෙදර ආවේ
ආයිත් 27 ඉදං සති දෙකක් එන්න වෙන්නේ නෑ
නායකත්ව පුහුණුවට යන්න වෙනවා