2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    කට්ටියටම සුබ දවසක් කියලා කියනවා මම...

    ගොඩ කාලෙකට පස්සේ අයෙමත් රේඩියෝ එකට අවා සෑහෙන සිද්දි දාමයකට පස්සේ...මුලින්ම මන් දැක්ක අරවින්ද සහෝදරයව..හොඳින් ඇති කියලා හිතනවා ඔබ තුමා..රන්දික සහෝදරයා රේඩියෝ එක අක්රනවා කියලත් දැක්ක මන්..මමත් ඔබට සුබ පතනවා රේඩියෝ එකට හොදට කරගෙන යන්න කියල..අනිත් අයටත් සුබ දවසක් කියනවා

    මමත් කැමති ගොඩ කාලෙකින් අපු නිසා සින්දුවක් ඉලන්න..අද හින්දි සින්දු කියන නිසා

    මන් කැමති වෝ චලි වෝ චලි..බොම්බේ වයිකින්ග්ස් කියන්නේ මට මතක

    මන් මේකට එකතුකරගන්න කැමති අරසින්ද සහෝදරයා..සස්ලිට් සහෝදරයා රන්දික සහෝදරයා වගේම මන් නම් කියපු නැති හැමෝම..ඒ වගේම මේ දවස්වල නොදැනුවත්වම සැහෙන හයියක් විදියට මට ඉන්න චානක සහෝදරයා ගයත්‍ර..ඉෂාර..නදිනි..දිනේෂා..නදීර සහෝදරයාවත්.. මේ සින්දුවට එකතු කරගන්න කියල ඉල්ලනවා

    එහෙනම් ජය
    අදුරු වෘකයා අයෙමත් සැරිසරන්න පටන්ගත්තා

    :frown::frown: අදුරු වෘකයා :frown::frown::frown:

    එළස් සහෝ
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අඩු අදුරින් කාම‍රය පිරෙන්නා
    සිගරට් දුමින් මා රත් වන්නා
    ඇගේ කෙදිරිය රැව් දෙන්නා
    මම දැන් රේඩියෝ අහන්නා
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    matath sinduwak denawadooo:P

    wara denna............
    69.gif
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ලියන්නට පද නැත
    හිතන්නට සිත නැත
    බොන්නට බෝතලේ නැත
    රේඩියෝ අහන්න සිග්නල් නැත
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ඔන්න මමත් ආවෝ!





    ඒ වුනාට මට තාම කැඩි කැඩි ඇහෙන්නෙ


    හිටපු ගමන් ආතක් පාතක් නැති උනොත් හොරෙන් අහනවා කියහං කො

    පට්ටා ආපු ගමන්ම දෙන්නෙ මම කැමති ම සින්දුවක්!
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    චොකලට් පෙති මනරම්
    බෙහෙත් පෙති ඇතිතරම්
    සැප පෙති ඕනි තරම්
    බ්ලා බ්ලා බ්ල පෙති නෑ ලගනන්
     
    Status
    Not open for further replies.