2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    බට්ටෝ...හෙට උදෙන්ම ඔෆිස් යනවා බං..කලින් ගෙදර එන්න ඕන නිසා...ඒ නිසා මම දැන් නිදා ගන්න යනවා...උඹ ටොපට කළා ෂෝ එක...
    එහෙනම් යාලුවනේ..අපි ගියා...
    තොපි ඔක්කොම යන දේවාලෙක ගිහිං පරිස්සමින් වරෙන් හෙට රේඩියෝ අහන්න
    හැමෝටම ජේසු පිහිටයි...

    gud n8 macho..............:):):)
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    hi
    230.gif



    හි හි කොහොමෙයි

    අඩෝ මගේ පොස්ට් එක කියවපාආආආන් :(:(:(:(:(:(
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    සුන්දර මතකය නුඹ කැන්දා
    මතක් කලා මගේ නැන්දා
    ඇය සිටි මගේ සිත රන්දා
    යහනේ තැලෙමු සුදු නැන්දා
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේ අපේ රේඩියෝව
    අපි අසනා රේඩියෝව
    ලොව දිදුලන රේඩියෝව
    අපේම එලකිරි රේඩියෝව
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ජීවිතය දුක නෑ
    බෝතල දැන් නෑ
    සිගරට් ඕනි නෑ
    මේ ලබ්බට සිග්නල් නෑ
     
    Status
    Not open for further replies.