matath sinduwak denawadooo![]()
දිල් අයියාට දෙන්නේ නැති සින්දු කොහෙද බෝලේ
matath sinduwak denawadooo![]()
බට්ටෝ...හෙට උදෙන්ම ඔෆිස් යනවා බං..කලින් ගෙදර එන්න ඕන නිසා...ඒ නිසා මම දැන් නිදා ගන්න යනවා...උඹ ටොපට කළා ෂෝ එක...
එහෙනම් යාලුවනේ..අපි ගියා...
තොපි ඔක්කොම යන දේවාලෙක ගිහිං පරිස්සමින් වරෙන් හෙට රේඩියෝ අහන්න
හැමෝටම ජේසු පිහිටයි...



හි හි කොහොමෙයි
අඩෝ මගේ පොස්ට් එක කියවපාආආආන්![]()






