අද පාන්දර 2 ට උල්කාපාත වරුසාවක් වහිනවලු, කට්ටිය හෙල්මට් දාන් රේඩියෝ අහපියෝ..........![]()
![]()
aniwa aniwa........
අද පාන්දර 2 ට උල්කාපාත වරුසාවක් වහිනවලු, කට්ටිය හෙල්මට් දාන් රේඩියෝ අහපියෝ..........![]()
![]()
එළකිරි කොල්ලෙක්;14044309 said:
Ow bn
Ok mchn! Good night Modaa!
Ei kumbi???![]()

අඩෝ සහෝදරයා
aiyooo me mala ilaw mouse eka polawe gahanna hithila thiyenne...
scroll eka wadayak...
එක් අදුරු දිනයක
මුළු ලොවම නිදියන මොහොතක
දෙනෙත් යොමුකර අහසට
සදවතිය හිනැහුනා මා සමගින
ආලෝක වර්ෂ ගනනක්
ඈත අහසේ ඉදගෙන
නුබ දුරයි කුමරිය
කෙසේ ලංවෙමිද නුඹ හට
පොලෝතලයේ සිටගෙන
කියා ගත නොහැකිව
තනිකමින් වේලෙමින්
සුසුමකින් දැවටෙමින්
තැබුවා පියවරක් නුබ දෙසට
නුබ වලාකුළක් ගෙන
රහසේම සැගවගිය
මොහොතකින් අවදිවිය
පුදුමයක්ම නොව සබද
නැවතුනේ මහා පොලෝතලයේමය
කදුලක් නැගුන නෙතගින
අමතක වුවා මා හට
කෙසේ ලංවෙමි නුබට
අදුර මම සදවතිය නුබ බව
- අදුරු වෘකයා -
එක් අදුරු දිනයක
මුළු ලොවම නිදියන මොහොතක
දෙනෙත් යොමුකර අහසට
සදවතිය හිනැහුනා මා සමගින
ආලෝක වර්ෂ ගනනක්
ඈත අහසේ ඉදගෙන
නුබ දුරයි කුමරිය
කෙසේ ලංවෙමිද නුඹ හට
පොලෝතලයේ සිටගෙන
කියා ගත නොහැකිව
තනිකමින් වේලෙමින්
සුසුමකින් දැවටෙමින්
තැබුවා පියවරක් නුබ දෙසට
නුබ වලාකුළක් ගෙන
රහසේම සැගවගිය
මොහොතකින් අවදිවිය
පුදුමයක්ම නොව සබද
නැවතුනේ මහා පොලෝතලයේමය
කදුලක් නැගුන නෙතගින
අමතක වුවා මා හට
කෙසේ ලංවෙමි නුබට
අදුර මම සදවතිය නුබ බව
- අදුරු වෘකයා -

අඩෝ මොකෝ බන් චානක සී ඇම් උබ ගීතවත් වෙලා,කො උබේ නැන් ද ?
![]()
මොකෝ මචන්z සනීපවත් නැති වෙලා උන්නද බන්z... කථාවෙන් එහෙම සීන් එකක් තේරුනා කියහන්කෝ







