උබ කොහෙද ගිහින් උන්නේ... ඔත්තු දෙන්න ගියා නෙහ් ආ??? ආ??
අද උල්කාපාත වැස්සත් එක්ක පිටසක්වළ ජීවියො පෘතුවියට එනවලු.

අද අර ඔරියන්තුමා කියන එකා ඔහොම කියයි, Past Tense එකෙන්.

උබ කොහෙද ගිහින් උන්නේ... ඔත්තු දෙන්න ගියා නෙහ් ආ??? ආ??

ආ මෙන්න ජම්බු ජූස් මල්ලිට බීලා වර.. නයි නලගනත් ගේන්නම් මම

පූස්;14044884 said:අද උල්කාපාත වැස්සත් එක්ක පිටසක්වළ ජීවියො පෘතුවියට එනවලු.
අද අර ඔරියන්තුමා කියන එකා ඔහොම කියයි, Past Tense එකෙන්.![]()
Ok Amila !! good night!මචන්ලා මමත් කැපුනා එහෙනං
හැමෝටම සුභ රාත්රියක්........![]()
Petshata podi ekkenekuth innawada??පෙට්ශාගෙන් ද ඇහුවේ

ජයන්තයා කොහෙද එහෙම එකෙක් වෙන්නේ.. ජයා ඉන්නේ ලිදේනේ. භූ විද්යන්යෙක් වෙන්න ඇතී මූ..
පෙට්ශාගෙන් ද ඇහුවේ
http://www.elakiri.com/forum/showthread.php?t=1516536
Radio ahana gaman mekath podak kiyawala balapallakoooo
ජයන්තයා කොහෙද එහෙම එකෙක් වෙන්නේ.. ජයා ඉන්නේ ලිදේනේ. භූ විද්යන්යෙක් වෙන්න ඇතී මූ..