too_little ge pic

Status
Not open for further replies.

-DON-

Member
Jul 3, 2008
606
19
0
=#UndeR WorLD#+~%
උඹ මොකටද මගෙන් අහන්නෙ. මම කීළු එකක් නෙවෙයිනෙ ඒක. උඹ උඹේ පහත් මානසිකත්වෙ තෘප්තිමත් කරගන්න අනික් ගෑණුන්ට ආදේශ කරන්න ගිය එක උඹේ ආදරේ කරන අයට ආදේශ කරනකොට රිදෙනවා නේද ? උඹගේ අයට එකක් අනික් මිනිස්සුන් තව එකක් කියන්නේ ඒක තනිකර පුහු කතාවක්. පොරටෝක්ස් සහ වැල් බයිලා පෝස්ට් කරන්න ඉස්සර පොඩ්ඩක් හිතලා බලන්න.

allala dapan ban oya genu kehelmal umba oya id eka issuwe kohomada ? :eek:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් ලොකු කමකට කියනවා නෙමෙයි.. මුලින්ම තිබ්බේ ලංකාවේ වැප් සයිට් වල තමයි චැට් රූම්ස්.. ඒවාට පස්සේ කපුටට කලින් අයිශ්‍රීලංකා තමයි දාපු ලංකාවේ මුල්ම චැට් රූම් එක...

    ඊටත් කලින් ලංකාවට ඉන්ටර්නෙට් එද්දී යාහු වගේ සයිට් තිබ්බෙත් නෑ..(SLT dialup වලින් බඩගාපු කාලේ) ගූගල් තිබ්බ.. හයිෆයි තිබ්බ එකම සොසල් කියල දෙකට තිබ්බේ අයි සී කිව් කියල මැසෙන්ජර් එකක්. ඊටත් ඉස්සර අයි ආර් සී චැනල් තිබ්බ සර්වර් තිබ්බ.
    ඒ කාලෙත් උඹල වගේ අපතයෝ එහෙං මෙහෙන් හිටියේ නැතුවමත් නෙමෙයි.. ඒවා ප්‍රයිවට් ඔක්කොම. උඹල වගේ ඇඩ්මින එක්ක රූල් වලට ආගිවූ කරන්න ගියහම තප්පරයක් වත් බලන්නේ නෑ කෙලින්ම දොට්ට දානවා..
    මම දැකපු මේ ෆෝරම් වලින් එකම ෆෝරම් එක තමයි මෙහෙම එකෙක්ට බෑන් කරන්න කලින් ඌව හදන්න බලන.. මේක. මම මිට කලින් තුර්කී එවුන්ගේ ෆෝරම් වල ඉඳල තියෙනවා ඒ කාලේ.. (PHPNuke වගේ ඒවා තිබ්බේ) සුද්දෝ උනත් උන් කරන්නේ ඔය ටිකමයි..
    ෆෝරම් එකක් කරන එකෙන් ආදායමක් නෑ..
    මොකද එකට ගොඩක් රිසෝසස් ඕනේ. උඹල වගේ ඇපාචි කටු අටවාගෙන වී පී එස් වල නක දිදී ඉන්න පිප්පි සයිට් වලට නම් ලෝඩ් එකක් එන්නේ නෑ.. දෙයනේ කියල ඇඩ්සෙන්ස් ගහන් හොර ක්ලික් එකක් ගහගෙන ඒ කාලේ ගානක් හොයාගන්න තිබ්බ,

    නමුත් මේක පවුද්ගලික දෙයක් උනත් ජිටී, මේකෙන් ඇඩ් එකක් ආවත් එක සර්වර් වලට යන කෝස්ට් එක කවර් කරනවා හැරෙන්න.. වෙන වියදං කරලා තියෙනවනම් ඒත් උඹලට එක එක ඉවෙන්ට් වලට ටිකට් වලට බෙදන්න, වගේ වැඩ වලට තමයි. ඌටත් ඕනේ කමුනිටියේ ඉන්න කවුරු හරි එකෙක්ට සපෝට් එකක් දෙන්න. උන් කවදාවත් මේක පවුද්ගලික දෙයක් කිව්වට මේක කන්න බොන්න පාවිච්චි කරපු එකක් නෙමෙයි. මේක ආසාවෙන් කරන්නේ.. උගේ සාක්කුවෙන් වියදං කරගෙන ;)
    ගේ ෆෝරම් එකක් ගන වෙන්න ඕනේ මු ඔය කියන්නෙ
    මේ වගේ දෙකයි පනහේ එවුන්ට ඕව තේරෙන්නේ නෑ බන්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    උඹ හිතන්නෙ ඕවා අහලා මම එලකිරියට බනියි කියලා
    ඒවා හඳේ පුතේ..:frown:
    ඇඩ්මින්ලා එක්ක ආර්ගිව් කලාම එලියට දාන සයිට්?? මොනාද එහෙම සයිට් කියහන්කො ගිහිල්ලම බලන්න. කුනුහරුප කිව්වෙ නැත්නම් කිසිම සයිට් එකකින් එලියට දාන්නෙ නෑ මම දන්න විදියට.:eek:

    කොහොමවුනත් උඹලා අපිට වැඩිය ලොකු වැඩ කරලා ඇති ඒකෙ දෙකක් නෑ.
    :yes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    :lol::lol::lol:
    උබල වගේ වටේම ආගම් වලට බනින එවුන්ට කවුරුත් උදව් කරන්නේ නෑ තමයි
    එක හරි

    මම කවදාවත් කිසිම ආගමකට බැනලා නෑ මම පෙන්වලා දෙන්නේ ඒ ආගම් වල තියෙන අඩුපාඩුයි.
    ජේසු පැන්තිරාගේ ළමයෙක් කියලා BBC එකේම දාලා තියෙනවා ඉතින් මම මොනවා කරන්නද ඒකට?:(
     
    • Like
    Reactions: sachith19920726

    Dezro

    Banned
    Nov 30, 2012
    5
    2
    0
    බ්ලැක්ලිස්ට් තවම එලකිරි එකේ ෆෑන් පේජ් එකට වැඩක් දෙන්න බැරි උනාද බන්? උබ පව් බන්, දැන් අවුරුදු කීයක් තිස්සෙ ඒක හැක් කරන්න කියලා කට්ටියට පුකට වඳිනවද නෙ?:lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    එහෙම එකක් නෑ බන් කෙල්ලො ඕන තැනයි එපා තැනයි දෙකේම හුරතල් වෙන්න/ හුරතල් කරන්න ගියාම තමයි මෙහෙම ප්‍රශ්න ඇතිවෙන්නෙ, තැනේ හැටියට හුරුවෙන්න දන්නෙ නෑ.. ටූ ඒ අතින් ඉස්සරහින් ඉන්නවා කියන එක දෙකක් නෑ, ඒත් මේ අනිත් උන් දඟලන්න ගියාම තමයි මෙහෙම වෙන්නෙ.

    ඒක ඇත්ත බඩියා ගැන විතරයි විශ්වාසයක් තියන්න පුලුවන්, අනිත් එව්වො දී කිරට සාක්කි දෙනවා වගේ වැඩ කරන්නෙ.
    මගුල :P ලමා හා කාන්තා කාර්‍යංශය කියලා යැකක් තියෙන්නේ ඔක පිරිම හා ලමා කියලා නැත්තේ ඇයි කියපන් :P මොකද රජය උනත් ගැනුන්ට / පිරිමින්ට වෙනස් විදිහකින් බලන්නේ. එ වගේ ෆොරම් එකක උනත් එක සමානව සලකන්න බැ .. කෙල්ලොන්ට අදින්න ඔනෙ කියලා කියනවා නමේ එත් කෙල්ලෙක්ට කතා කරද්දි උනත් සිලාචාර කමක් එක්ක කතා කරන්න ඔනි .. උබ ඔය සපොර්ට් කරන්නේ කෙල්ලෙක් තියා බල්ලෙක්ට වත් කතාකරන්න දන්නේ නැති වේස අවජාතකයෙක්ට කියලා මතක තියාගනින්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මම කවදාවත් කිසිම ආගමකට බැනලා නෑ මම පෙන්වලා දෙන්නේ ඒ ආගම් වල තියෙන අඩුපාඩුයි.
    ජේසු පැන්තිරාගේ ළමයෙක් කියලා BBC එකේම දාලා තියෙනවා ඉතින් මම මොනවා කරන්නද ඒකට?:(
    අනේ බබා මම මොකුත් කරේ නෑ
    CNN එකේ දාල තිබ්බේ නැද්ද දන්නෙ නෑ නේ

    711089_3951426539937_1207746243_n.jpg

    ඉදා මෙන්න අපේ බල්ලට දාන පිස එක කාපන් උබ
     
    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    හා පුතේ මේ උබ කියනකම් හිටියේ
    සෙටින්ග්ස් වලට ගිහින් නම වෙනස් කරගන්නම් මම ඉන්න
    "DON ගේ අම්මට "කියල නම දාන්නම් කෝ
    එතකොට එලටම තියෙයි නෙ :lol::lol:

    ha puthe ibi puthe neme umbe samanala namin wasiyak thiyenawada
    nadda danne umbane umbe business saru nam echcharai
    :D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    dan nadda ban awilena ginnata piduru danawa december mase sithala masene :D

    aththa aththa ban. eath ithin too lage pic ekak wath net eka peerala hoyaganna ba :(

    wade une ithin aruuge real pictures dammain passe maroo kiyala too ge pictures hoyanna gaththa ekane.. wade asarthakai :lol:

    awilena ginnata boka daapang :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :lol::lol::lol:
    උබල වගේ වටේම ආගම් වලට බනින එවුන්ට කවුරුත් උදව් කරන්නේ නෑ තමයි
    එක හරි
    ෂිට් උඹට අමතකවුනාද අපේ ආගමෙත් ගෑනු කෙනෙක්ට බුදුවෙන්න බෑ කියන එක, බුදුවෙනවනම් අනිවා මුලින්ම පිරිමි ආත්මයක් ලබන්න ඕන.

    ඒත් බිත්තිය වටේ එල්ලන්නෙ අම්මා මතු බුදුවේවා කියලා, හැබෑටම එහෙම දෙයක් නෑ කියලා පිලිගනින්. හැම ආගමේම එහෙම තමයි. පුරුෂයි පදනම් කරගත් ආගම් හැර වෙන මොකුත් ආගම් උඹ අහලා තියෙනවද?
     
    Dezro

    Banned
    Nov 30, 2012
    5
    2
    0
    අනේ බබා මම මොකුත් කරේ නෑ
    CNN එකේ දාල තිබ්බේ නැද්ද දන්නෙ නෑ නේ

    711089_3951426539937_1207746243_n.jpg

    ඉදා මෙන්න අපේ බල්ලට දාන පිස එක කාපන් උබ

    ළඟදි කවුරුවත් ජනෙල්ලෙන් ඇවිත් උබට මෙගා බෝතල් බැස්සුවේ නැද්ද බන්? :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ha puthe ibi puthe neme umbe samanala namin wasiyak thiyenawada
    nadda danne umbane umbe business saru nam echcharai
    :D
    ඉදා පුතේ උබේ හරවත් අදහස් වලට මගෙන් තෑග්ගක්

    711089_3951426539937_1207746243_n.jpg

    ඕක අපේ බල්ලට දාන පිස එක උබයි අර අනිත් ඩේඩ් අයිලන්ඩ් කියන එකයි එක්ක බෙදාගෙන කාපන්
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    [[468936533146260]] [[468936929812887]] [[468936639812916]] [[458590980847482]] [[468937196479527]] [[468936533146260]] [[468936836479563]] [[468936956479551]]
    [[468936816479565]] [[468936533146260]] [[468936929812887]] [[468936733146240]] [[468936793146234]] [[458590980847482]] [[468936929812887]] [[468936793146234]] [[468937049812875]] [[468936533146260]] [[468936533146260]]
    [[468936733146240]] [[468936533146260]] [[468936786479568]] [[468936533146260]] [[468936733146240]] [[468936533146260]] [[468936929812887]] [[468936929812887]] [[468936533146260]]
    [[468936639812916]] [[468936969812883]] [[468936533146260]] [[458590980847482]] [[468936566479590]] [[468936533146260]] [[468936929812887]]
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ෂිට් උඹට අමතකවුනාද අපේ ආගමෙත් ගෑනු කෙනෙක්ට බුදුවෙන්න බෑ කියන එක, බුදුවෙනවනම් අනිවා මුලින්ම පිරිමි ආත්මයක් ලබන්න ඕන.

    ඒත් බිත්තිය වටේ එල්ලන්නෙ අම්මා මතු බුදුවේවා කියලා, හැබෑටම එහෙම දෙයක් නෑ කියලා පිලිගනින්. හැම ආගමේම එහෙම තමයි. පුරුෂයි පදනම් කරගත් ආගම් හැර වෙන මොකුත් ආගම් උඹ අහලා තියෙනවද?
    හොද අදහසක් මෙන්න මගෙන් තෑග්ගක්

    711089_3951426539937_1207746243_n.jpg

    ඕක අපේ බල්ලට දාන පිස එක උබයි අර අනිත් ඩේඩ් අයිලන්ඩ් සහ ඩොන් කියන එවුන් එක්ක බෙදාගෙන කාපන්
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මම මේ ලොකුකමට කියවනව නෙමෙයි, ඒත් මේවගේ සයිට් වලට හුරුවුනෙත් අද ඊයෙ නෙමෙයි. මම ඉස්සල්ලම 2003 කපුට.කොම් එකට තමයි ගියේ, ඒකාලේ ඉඳලම මේවයෙ තමයි හිටියෙ 2005-06 වෙනකොට ගෝල් සෝන් එකයි මේකයි තමා නැගලා ගියේ එතකොටත් මට මේකෙ එකවුන්ට් එකක් තිබ්බා. මම ඉන්න පලවෙනි ෆෝරම් එක නෙමෙයි මේක ඊඑම්ස්,ඩිජිටල් ෆොරම්ස් නෙක්සොපියා වගේ ඒවගෙ සීනියර් මෙම්බර් කෙනෙක් විදියට උන්න.. අනික මේ ෆෝරම් කියන්නෙත් බිස්නස් එකක්, මටත් ෆෝරම් එකක් තිබ්බ නිසා කියන්නෙ.. මේවයෙන් ලාභලබන්න නම් මෙම්බර්ස්ල ඇක්ටිව් ඉන්න ඕන.අනික මම බෑන් වෙන්න බය එකෙක් නෙමෙයි. බෑන් කරනවනම් පර්මා බෑන් කරන්න ඕන. එච්චරයි මට කියන්න තියෙන්නෙ.

    ඉතින් උඹ ලොකු කමට කීවත් නැතත් ඕක ලොකු කමක් නෙවෙයිනෙ. කිව්ව දේ තේරුණානෙ. ගොල්සොන් කාරයො බඩකට පිරෙන්න කාපු හැටිත් පරණ කෙනෙක්ගෙන් අහගන්න. ලොකුටෝක් නෙක්ස්ට් ලෙවල් එකටත් එළකිරි ස්ටාෆ් එකෙන් ගෙනිහින් තියෙනවා මම දන්න විදිහට හොඳම කෑමක් කෑවා උන්. ගොල්සෝන් නැගලා ගිය එකක් නැහැ. උන් අනාථයො සෙට් එකක්. උන්ට මේ වගේ වියදම් නෑ. ඒවයි මේවයි සන්සන්දනය කරද්දි මොරුයි හාල්මැස්සොයි වගේ.

    ඩිජිටල් ෆෝරම්ස් ගැනත් කියපු නිසා මේකත් පෙන්වනනම්කො. උන්ගෙ විශේෂම නීතියක් තියෙනවා එකාට ගිණුම් එකකට වඩා හදන්න බෑ කියලා. රෙජිස්ටර් වෙද්දිම අහනවා. ඒ සයිට් උදාහරණ විදිහට අරගන්නවා නම් අන්න ඒවත් ඒ විදිහටම අදාලවිය යුතුයි. එතකොට මේ ත්‍රෙඩ් එක දාපු හාල් පාරුවත් එකවුන්ට් බර ගාණක් හදාගෙන තියෙනවා ඌවත් බෑන් කරලා දාන්න ඕන. කිසිම වරදක් නෑ උඹ කියන ඔය උඹ ඉඳපු ෆෝරම්වලත් එහෙම තමයි. අනික ඒවායෙ සමහර සබ් ෆෝරම්වලට යන්න එකවුන්ට් එක අප්ග්‍රෙඩ් කරගන්න ඕනෙ ගෙවලා :lol: ඔන්න කිරියෙත් එහෙම කරානම් උඹලා කුණුහරුප ගහන එකක් නෑ. ඒවයෙ ගෙවන උන්ට පහසුකම් වැඩියි. අනික් උන්ට සැලකීමක් නෑ. අන්න ඒ වගේ කරානම් ලස්සනයි නේද ? :D ඔවු කොහොමත් උඹලා වගේ උන්ට නිකන් දෙන දෙයි අගයක් නැහැ.

    I have read, and agree to abide by the Digital Point Forums rules.
    I have never registered under a different username.

    අනික අනේ ඔව් බන්. ෆෝරම්ස් කියන්නෙ බිස්නස් එකක්. ඒ බිස්නස් එකේ ලාභදායී කම වැඩි නිසා තමයි වෙබ් එකේ පහසුකම් ඇඟට නොදැනි එකින් එක දවසින් දවස අඩු වෙන්නෙ. මේකේ අඩු කරකර හරි නොමිලයේම මේක දෙන්න හදන්නෙ උට ලාභ වැඩි නිසා වෙන්න ඇති. මේක සැරින් සැරේ ඩවුන්වෙන්නේ ඒ ලබන අධි ලාභයෙන් ජීටී මේකට පවර්ෆුල් සර්වර් අරන්දාලා ඇති නිසා වෙන්න ඇති. මේ සියිට් එක අතින් කයිට් කරන් දුවන්නෙ මේකෙන් ප්‍රයෝජනයක් ගන්න මිනිස්සුන් වෙනුවෙන්. ඒක අවතක්සේරු කරන්න එපා. කිව්වත් වගේ උඹ කිරිය ගැන දන්න දෙයක් නැහැ.

    අනික උඹටත් ෆෝරම් එකක් තිබ්බා නම් (මම කියන්නෙ තිබ්බනම්) උඹට නිකන්ම නිකමෙක් වගෙ ඇවිත් රෙජිස්ටර් වෙලා පොරටෝක් දදී මොකෙක් හරි හාල්පාරුවෙක් රූල්ස් වෙනස් කරන්න හදනකොට ඇතිවෙන හැඟීම දැනෙනවා ඇතිනෙ ? මොක උනත් උඹ විත්ති කාර කතාව ගැන මුකුත් කියලා නැහැ. තේරුම් ගත්තා නම් ලොකු දෙයක් තමන්
     
    Dezro

    Banned
    Nov 30, 2012
    5
    2
    0
    බ්ලැක්ලිස්ට් පෙන්නන්නෙ නිකම් ඌ හෙන හැකර් වගේ. ඒ උනාට මේතාක් කාලෙකට හැක් කරපු ලබ්බක් නම් නැහැ. :lol:
     
    • Like
    Reactions: Honest-killer

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මගුල :P ලමා හා කාන්තා කාර්‍යංශය කියලා යැකක් තියෙන්නේ ඔක පිරිම හා ලමා කියලා නැත්තේ ඇයි කියපන් :P මොකද රජය උනත් ගැනුන්ට / පිරිමින්ට වෙනස් විදිහකින් බලන්නේ. එ වගේ ෆොරම් එකක උනත් එක සමානව සලකන්න බැ .. කෙල්ලොන්ට අදින්න ඔනෙ කියලා කියනවා නමේ එත් කෙල්ලෙක්ට කතා කරද්දි උනත් සිලාචාර කමක් එක්ක කතා කරන්න ඔනි .. උබ ඔය සපොර්ට් කරන්නේ කෙල්ලෙක් තියා බල්ලෙක්ට වත් කතාකරන්න දන්නේ නැති වේස අවජාතකයෙක්ට කියලා මතක තියාගනින්.
    රජය නම් මොනාද බන් අපි අදහන ආගමුත් එහෙම තමයි. එතන ඉඳලම අර ඩෙඩා කියපු විදියට කෙල්ලොන්ට එක විදියකට කොල්ලොන්ට එක විදියකටයි සලකන්නෙ.:)
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මගුල :P ලමා හා කාන්තා කාර්‍යංශය කියලා යැකක් තියෙන්නේ ඔක පිරිම හා ලමා කියලා නැත්තේ ඇයි කියපන් :P මොකද රජය උනත් ගැනුන්ට / පිරිමින්ට වෙනස් විදිහකින් බලන්නේ. එ වගේ ෆොරම් එකක උනත් එක සමානව සලකන්න බැ .. කෙල්ලොන්ට අදින්න ඔනෙ කියලා කියනවා නමේ එත් කෙල්ලෙක්ට කතා කරද්දි උනත් සිලාචාර කමක් එක්ක කතා කරන්න ඔනි .. උබ ඔය සපොර්ට් කරන්නේ කෙල්ලෙක් තියා බල්ලෙක්ට වත් කතාකරන්න දන්නේ නැති වේස අවජාතකයෙක්ට කියලා මතක තියාගනින්.

    ළමා හා කාන්තා කාර්යාංශයක් පමණක් තියෙන හේතුව ලංකාව තාම සංවර්ධනය වෙන රටක් නිසයි. ගෑණු ටිකට සුභසාදනය සලසලා පිරිමි ළමයින්ව වලපල්ලට දාන්න දෙන්න බෑ.
     
    Status
    Not open for further replies.