2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14045297 said:
    Guess Who?:D
    5PKesE1qSw-4.png


    sasaa and jayaa :lol::lol::lol::lol:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පුරහඳැති රාත්‍රිය නීල ජලාසය වෙළාගෙන ඇත..
    ජලාසය වර්ණවත් වී ඇත මුදුන් වූ හඳ එලිය මැද
    එහෙත් එක් සඳක් ඇත ජලාසයේ දියවර මත
    සඳ දෙකක් නොව එකක්මය ඒ ඡායව ද සඳේ ම ය
    ඡායාව අලංකාර ය ජලාසය නිස්කලංකය
    දිය මත තරඟ දනවා චංචල කරනු කිම
    නිසොල්මනේ අසිරිය විඳිනු මැන දිය මත පෑයූ සඳ දැක...

    මගෙ මිත්‍ර ගීත් ගෙ සිතුවිල්ලක්

    අනිවා මේක කියවන් අයිය​....... :yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පුරහඳැති රාත්‍රිය නීල ජලාසය වෙළාගෙන ඇත..
    ජලාසය වර්ණවත් වී ඇත මුදුන් වූ හඳ එලිය මැද
    එහෙත් එක් සඳක් ඇත ජලාසයේ දියවර මත
    සඳ දෙකක් නොව එකක්මය ඒ ඡායව ද සඳේ ම ය
    ඡායාව අලංකාර ය ජලාසය නිස්කලංකය
    දිය මත තරඟ දනවා චංචල කරනු කිම
    නිසොල්මනේ අසිරිය විඳිනු මැන දිය මත පෑයූ සඳ දැක...

    මගෙ මිත්‍ර ගීත් ගෙ සිතුවිල්ලක්

    අනිවා මේක කියවන් අයිය​....... :yes:

    patta.........:):)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සුදු රෝස;14045303 said:
    මං ආවා............ මගේ සින්දුව කෝ?????????????? :D:D:D:yes::yes::yes:
    මාව මිනීමරුවෙක් කරගන්නෙ නැතිව ඉක්මනට සුදුරෝසගෙ සින්දුව දියල්ල
    ආයෙ මෙතන මිනී දෙකයි පෙට්ටි 3යි නැත්නම්...
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-009.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මාව මිනීමරුවෙක් කරගන්නෙ නැතිව ඉක්මනට සුදුරෝසගෙ සින්දුව දියල්ල
    ආයෙ මෙතන මිනී දෙකයි පෙට්ටි 3යි නැත්නම්...
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-009.gif

    60.gif
    60.gif
    60.gif
     
    Status
    Not open for further replies.