පුරහඳැති රාත්රිය නීල ජලාසය වෙළාගෙන ඇත..
ජලාසය වර්ණවත් වී ඇත මුදුන් වූ හඳ එලිය මැද
එහෙත් එක් සඳක් ඇත ජලාසයේ දියවර මත
සඳ දෙකක් නොව එකක්මය ඒ ඡායව ද සඳේ ම ය
ඡායාව අලංකාර ය ජලාසය නිස්කලංකය
දිය මත තරඟ දනවා චංචල කරනු කිම
නිසොල්මනේ අසිරිය විඳිනු මැන දිය මත පෑයූ සඳ දැක...
මගෙ මිත්ර ගීත් ගෙ සිතුවිල්ලක්
අනිවා මේක කියවන් අයිය.......![]()
ජයන්තගේන් අහපන් මචන්z හි හි හි




පුරහඳැති රාත්රිය නීල ජලාසය වෙළාගෙන ඇත..
ජලාසය වර්ණවත් වී ඇත මුදුන් වූ හඳ එලිය මැද
එහෙත් එක් සඳක් ඇත ජලාසයේ දියවර මත
සඳ දෙකක් නොව එකක්මය ඒ ඡායව ද සඳේ ම ය
ඡායාව අලංකාර ය ජලාසය නිස්කලංකය
දිය මත තරඟ දනවා චංචල කරනු කිම
නිසොල්මනේ අසිරිය විඳිනු මැන දිය මත පෑයූ සඳ දැක...
මගෙ මිත්ර ගීත් ගෙ සිතුවිල්ලක්
අනිවා මේක කියවන් අයිය.......![]()


මාව මිනීමරුවෙක් කරගන්නෙ නැතිව ඉක්මනට සුදුරෝසගෙ සින්දුව දියල්ලසුදු රෝස;14045303 said:මං ආවා............ මගේ සින්දුව කෝ??????????????![]()
මාව මිනීමරුවෙක් කරගන්නෙ නැතිව ඉක්මනට සුදුරෝසගෙ සින්දුව දියල්ල
ආයෙ මෙතන මිනී දෙකයි පෙට්ටි 3යි නැත්නම්...
![]()
![]()
![]()
![]()