too_little ge pic

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
site gena nemei man issella nam kiwwe irc gena :yes: samanyen forums / chat rooms wala admin la ge eun kunuharupayak kiyala dakala ekata admin ekka gema illuwoth, apiwa ban karata thopi kunuharupa kiyanawa arakai mekai kiyala point ekak allagena, etakota ithin un ow kiyanawa thamai yako :P kiyala kick karanawa. un inne set pitin nisa ;)

lankawe eun wage na ban. hithapan warez-bb wage forums wala warez kiyanne patta hora badu. nisa un salli hewwata, warez walin links walin witharak salli hambechcha kaale patta paadu pita ewa diwwe ;)

forums walata adsense denne wath naha dan google eken. impression nikanma labenawa and eka add ekak wath ganan ganne na.
meke unath balapan gnan pachan ads watenne anik ewayin. google walin mewata unath ads denne naha.
forum ekak active karanawa kiyanne internet wala karanna puluwan amaruma wada walin 1k market eke. namuth cost eken kisi gaanak labenne na. digitalpoint wage sites wala ochchara diwwath, (ape eka eeta wada active wela thiyeddith) unta US Traffics awath unge adminla kiyanne ads walin salli ganna ba forums wala.

lankawe wage dialog wage ewa advertice karoth hondai. ewayin ena ganath cost eka cover wenne aduwen so ithin athin kait karan thamai meka run wenne hama masekama.

kalekata sarayak thamai labayak enne, ehema awoth ithin mokak hari e daata ape eunta waasiyak dei event ekak ekka ;)

umbalata aathal eke pawdgalika depala ara kiwwa wage bukthiwindinna deela ewath aathal okkoma aragena ithin digatama bana bana hitiyath thawama umbawa ban novi inna hethuwa umbata pahadili nadda? :D

දැන් වත් ඔය කියන හේතුව පැහැදිලි කරමු බලන්න :eek:
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මේකේ මචං මොන ජරා කාලකනියෙක්ගේ ටොයිලට් වලක් උනත් හාරාගෙන අවුස්සගෙන කන්නේ මුන්ගේ හේතුව උඹට තේරෙන්නේ නැද්ද? මුන් ඔක්කොම එළකිරි කමුනිටිය එක්ක තියෙන පවුද්ගලික තරහක් නිසා අරූව සාදරණිය කරණය කරලා උගේ ලැට් වලේ තියෙන ඒවා ටික කටේ හලාගන්නේ හේතුව.. :D
    -DON- කියන එකත් හොනස්ට් කිලර් කියන එකාගෙත් කතාවල් වලින් දැන් හොඳටම ඒක පැහැදිලියි..

    මුන් එකෙකුගේ වත් මචං රයන් (Charitha Jayaranga) ගේ වැරද්දක්, ඌට ආදරේට සාදාරණිය කරණය කිරීමක් නෙමෙයි මෙතැන කරන්නේ. තම තමල්ලගේ පවුද්ගලික දේවල් ඉටු කරගැනීම් අරමුණු කරගෙන තමයි මෙතැන දැන් කතාව යන්නේ.. :yes: ඔන්න ඕකයි කතාව. කට්ටිය ඉතිං එලකිරියට මොකක් හරි වින කරන එකෙක් ඉන්නවනම් ඌ anti-elakiri නම් උගේ සයිඩ් එක ගන්න ලැහැස්තියි ඌ මොන වසලයෙක් උනත් උන්ට අදාලත්වයක් නෑ. අන්න එකයි කතාව ;)

    මම කතා කලේ හිතට එකඟවයි කවදත් ;) මේකෙන් මම ජීවිතේට ගොඩක් දේවල් ලබාගත්ත. අද උනත් මම මුන් එක්ක කතා කරද්දී සමහර දේවල් ඉගෙනගන්නවා. හැමදාම මිනිස්සු ගැන ඉගෙනගන්න එක තමයි අපි කරන්නේ ;) මෙතැන ඉන්නවා පට්ට උදාහරණ සෙට් එකක්. :D
    අරූ ට නම් ඉතිං තියෙන්නේ මා එක්ක මලක් නිසා ඉතිං දිගටම නානවා. ඒකට කරන්න දෙයක් නෑ
    සිරා කතාව ටු කියන්නේ එලකිරියට උදව් කරනවා රෙඬියො එකට උදව් කරලා .. එහෙම කෙනෙක්ට මුන් මේ කරන වැඩේ හොද මදි . anti elakiri පොරවල්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දැන් වත් ඔය කියන හේතුව පැහැදිලි කරමු බලන්න :eek:
    උබෙන් ආතල් එකක් ගන්නව බන් වෙන මොකක්ද ? :අයියෝ සල්ලි:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ෂිට් උඹ මේ කාටද බන් මෙච්චර මේ කඩේ යන්නෙ ,, උඹ හිතන්නෙ මට මේ රෙප් ලැබුනෙ ඇඩ්මින්ට සල්ලි දීලා කියලද. ඈහ්හ්.. යකෝ මේකෙ මගෙ රෙප්ස් 1000ක් විතර කැපිලත්, අනිත් එවුන්ට බැනලත් මේකෙ කොටු එකොලහ මැවෙනවා කියලද උඹ හිතාගෙන ඉන්නෙ අනේ මේ පලයන් බන් යන්න.:eek:

    මොනවද මේ කියවන්නෙ ? ෂිට් කියන්න ඕනෙ මම නෙ. උඹ ඇඩ්මින්ට බලෙන් දෙන්න ගියත් ඌ ගන්නෙ නෑ උඹෙ සල්ලි. සල්ලි දීල රෙප් ගත්ත මම කොහෙද එහෙම කිවවෙ. සිංහල බැරිද ඕයි මඤ්ඤංද ? සිංහල භාෂාවෙන් ලියලා තියෙන දෙයක් තේරුම් ගන්න බැරි බුද්ධියෙන් හීනයෙක් මොනවා කියවනවද මන්දා. තර්ක කරන්න ඇවිත් දැන්, දැන් කියනවා අනෙ මෙහ් පලයන් බන් යන්නලු. සිංහල ඉගනගෙන ආවා නම් හරි. වැඩක් නෑ මේකට මගේ වෙලාව වැය කරලා. 1යි වෙලාව. මම ගියා. මම ගියායින් පස්සේ දිගට හරහට පොර ටෝක් දෙන්න එපා. අපි වැඩක් කරන මිනිස්සු. ගෙදෙට්ට වෙලා ගෙදර මිනිස්සුන්ගෙන් නිකන් කකා බිබී ඉන්න අය නෙවේ ඔබතුමාලා වගේ. ෆෝරම් එකක කතා කිරීම කඩේ යෑමක් කියලා ලේබල් එකක් ගහලා මම කීව දේවල් වලින් පැනලා යන්න බෑ. මොකද මම කතා කරේ හැරි දෙයට හරි පැත්තට. මෙම්බර් කෙනෙක්ට අපහාස කරපු පුද්ගලයෙක් ගැන. ඔබතුමා ඒ නිකමාව සුද්ද කරන්න ආපු නිසා මේ කතාව ඇති උනා. තර්ක කරන්න ඇවිත් අන්තිමේදි අනාථ ස්වභාවයට පත් උනාම අන්තිමේදි බොලඳ කතා කියලා පැනලා යන්න එපා. ඕක තමා අර කියන්නෙ නූගතුන් එක්ක වාදෙට ගියාම ඔවුන් ඔබව ඔවුන්ගේ තලයට ඇදගෙන දිනන්න හදනවයි කියලා.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේකේ මචං මොන ජරා කාලකනියෙක්ගේ ටොයිලට් වලක් උනත් හාරාගෙන අවුස්සගෙන කන්නේ මුන්ගේ හේතුව උඹට තේරෙන්නේ නැද්ද? මුන් ඔක්කොම එළකිරි කමුනිටිය එක්ක තියෙන පවුද්ගලික තරහක් නිසා අරූව සාදරණිය කරණය කරලා උගේ ලැට් වලේ තියෙන ඒවා ටික කටේ හලාගන්නේ හේතුව.. :D
    -DON- කියන එකත් හොනස්ට් කිලර් කියන එකාගෙත් කතාවල් වලින් දැන් හොඳටම ඒක පැහැදිලියි..

    මුන් එකෙකුගේ වත් මචං රයන් (Charitha Jayaranga) ගේ වැරද්දක්, ඌට ආදරේට සාදාරණිය කරණය කිරීමක් නෙමෙයි මෙතැන කරන්නේ. තම තමල්ලගේ පවුද්ගලික දේවල් ඉටු කරගැනීම් අරමුණු කරගෙන තමයි මෙතැන දැන් කතාව යන්නේ.. :yes: ඔන්න ඕකයි කතාව. කට්ටිය ඉතිං එලකිරියට මොකක් හරි වින කරන එකෙක් ඉන්නවනම් ඌ anti-elakiri නම් උගේ සයිඩ් එක ගන්න ලැහැස්තියි ඌ මොන වසලයෙක් උනත් උන්ට අදාලත්වයක් නෑ. අන්න එකයි කතාව ;)

    මම කතා කලේ හිතට එකඟවයි කවදත් ;) මේකෙන් මම ජීවිතේට ගොඩක් දේවල් ලබාගත්ත. අද උනත් මම මුන් එක්ක කතා කරද්දී සමහර දේවල් ඉගෙනගන්නවා. හැමදාම මිනිස්සු ගැන ඉගෙනගන්න එක තමයි අපි කරන්නේ ;) මෙතැන ඉන්නවා පට්ට උදාහරණ සෙට් එකක්. :D
    අරූ ට නම් ඉතිං තියෙන්නේ මා එක්ක මලක් නිසා ඉතිං දිගටම නානවා. ඒකට කරන්න දෙයක් නෑ

    උඹ කොහොමද අපි මෙහෙම කියලා එලකිරිය වට්ටන්න හදනවා කියන්නෙ..??

    සාක්කි නැත්නම් හෙනගහන බේගල් ඇදබාන්න එපා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොනවද මේ කියවන්නෙ ? ෂිට් කියන්න ඕනෙ මම නෙ. උඹ ඇඩ්මින්ට බලෙන් දෙන්න ගියත් ඌ ගන්නෙ නෑ උඹෙ සල්ලි. සල්ලි දීල රෙප් ගත්ත මම කොහෙද එහෙම කිවවෙ. සිංහල බැරිද ඕයි මඤ්ඤංද ? සිංහල භාෂාවෙන් ලියලා තියෙන දෙයක් තේරුම් ගන්න බැරි බුද්ධියෙන් හීනයෙක් මොනවා කියවනවද මන්දා. තර්ක කරන්න ඇවිත් දැන්, දැන් කියනවා අනෙ මෙහ් පලයන් බන් යන්නලු. සිංහල ඉගනගෙන ආවා නම් හරි. වැඩක් නෑ මේකට මගේ වෙලාව වැය කරලා. 1යි වෙලාව. මම ගියා. මම ගියායින් පස්සේ දිගට හරහට පොර ටෝක් දෙන්න එපා. අපි වැඩක් කරන මිනිස්සු. ගෙදෙට්ට වෙලා ගෙදර මිනිස්සුන්ගෙන් නිකන් කකා බිබී ඉන්න අය නෙවේ ඔබතුමාලා වගේ. ෆෝරම් එකක කතා කිරීම කඩේ යෑමක් කියලා ලේබල් එකක් ගහලා මම කීව දේවල් වලින් පැනලා යන්න බෑ. මොකද මම කතා කරේ හැරි දෙයට හරි පැත්තට. මෙම්බර් කෙනෙක්ට අපහාස කරපු පුද්ගලයෙක් ගැන. ඔබතුමා ඒ නිකමාව සුද්ද කරන්න ආපු නිසා මේ කතාව ඇති උනා. තර්ක කරන්න ඇවිත් අන්තිමේදි අනාථ ස්වභාවයට පත් උනාම අන්තිමේදි බොලඳ කතා කියලා පැනලා යන්න එපා.

    bi*ch please
     
    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    මේකේ මචං මොන ජරා කාලකනියෙක්ගේ ටොයිලට් වලක් උනත් හාරාගෙන අවුස්සගෙන කන්නේ මුන්ගේ හේතුව උඹට තේරෙන්නේ නැද්ද? මුන් ඔක්කොම එළකිරි කමුනිටිය එක්ක තියෙන පවුද්ගලික තරහක් නිසා අරූව සාදරණිය කරණය කරලා උගේ ලැට් වලේ තියෙන ඒවා ටික කටේ හලාගන්නේ හේතුව.. :D
    -DON- කියන එකත් හොනස්ට් කිලර් කියන එකාගෙත් කතාවල් වලින් දැන් හොඳටම ඒක පැහැදිලියි..

    මුන් එකෙකුගේ වත් මචං රයන් (Charitha Jayaranga) ගේ වැරද්දක්, ඌට ආදරේට සාදාරණිය කරණය කිරීමක් නෙමෙයි මෙතැන කරන්නේ. තම තමල්ලගේ පවුද්ගලික දේවල් ඉටු කරගැනීම් අරමුණු කරගෙන තමයි මෙතැන දැන් කතාව යන්නේ.. :yes: ඔන්න ඕකයි කතාව. කට්ටිය ඉතිං එලකිරියට මොකක් හරි වින කරන එකෙක් ඉන්නවනම් ඌ anti-elakiri නම් උගේ සයිඩ් එක ගන්න ලැහැස්තියි ඌ මොන වසලයෙක් උනත් උන්ට අදාලත්වයක් නෑ. අන්න එකයි කතාව ;)

    මම කතා කලේ හිතට එකඟවයි කවදත් ;) මේකෙන් මම ජීවිතේට ගොඩක් දේවල් ලබාගත්ත. අද උනත් මම මුන් එක්ක කතා කරද්දී සමහර දේවල් ඉගෙනගන්නවා. හැමදාම මිනිස්සු ගැන ඉගෙනගන්න එක තමයි අපි කරන්නේ ;) මෙතැන ඉන්නවා පට්ට උදාහරණ සෙට් එකක්. :D
    අරූ ට නම් ඉතිං තියෙන්නේ මා එක්ක මලක් නිසා ඉතිං දිගටම නානවා. ඒකට කරන්න දෙයක් නෑ

    aththatama machan apita ek ekath ekka kisima prashnayak na godak un nodanna umba wage depeththa kapu athithayak apita na eka umba dannawa
    athi umbe history eka danna un dannawa GT wai Urajwai keteuwe umba kiyana eka lagadi apu eun nam dan nathuwa athi umbe depiti katu weda nisa thamai godak membersla ek eken giye umba meke admin mod wage pada talks
    dila ena membersla adu karagena elakiri eka kanne umbala umbage wage set wela inna un kiyala samabarawa hithana ona ekek danna deyak
    :yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    depeththa kaala wedak na ban therun gaththa eka hodai ek eke admin wage
    umba hena pada talks dena ekath nawaththapan GT ta unath umbata kiyanna beri kama thiyenne. memberslata umbe pada talks wedak na mokada umba meke
    admin nemene
    :D
    GT gei magei kisima sambandayak nane bang :P mama uwa anduruwata kisima loku cn ekak daala na ekektawath ;)
    ehema kisideyak uuta wadakuth na mama normal member kenek witharai adatath ban :yes:
    mama uuta help karanne radio and anik dewal walin normal community member kenek widihata witharai, danna dewal wain ;)
    pada talks meke inna memberslata thiya kaatawath wadak na :P eka mama danna nisa mama meke pada daanne na.
    anika ban mage padayaka thiyena gandei, me thread eke topic ekei kisima sambandekuth naane bang. umba hari modai machan. umba e wage adala nathi dewal eliyata adala aragena katha karapuwahama umbage yati aramuna eliyata ena ekai wenne :yes: :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    aththatama machan apita ek ekath ekka kisima prashnayak na godak un nodanna umba wage depeththa kapu athithayak apita na eka umba dannawa
    athi umbe history eka danna un dannawa GT wai Urajwai keteuwe umba kiyana eka lagadi apu eun nam dan nathuwa athi umbe depiti katu weda nisa thamai godak membersla ek eken giye umba meke admin mod wage pada talks
    dila ena membersla adu karagena elakiri eka kanne umbala umbage wage set wela inna un kiyala samabarawa hithana ona ekek danna deyak
    :yes:

    bang :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    bi*ch please

    ඕන්න අන්තිමේදි පොරටෝක් දෙන, අනික් අයව සුද්ද කරන්න නීතිඥයා වෙන්න හදපු මහත්මයාට කියාගන්න දෙයක් නැති උනාම සංවාදය ඉවර කළ විදිහ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඕන්න අන්තිමේදි පොරටෝක් දෙන, අනික් අයව සුද්ද කරන්න නීතිඥයා වෙන්න හදපු මහත්මයාට කියාගන්න දෙයක් නැති උනාම සංවාදය ඉවර කළ විදිහ.
    :lol:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    මේවුන් වගේ නූගත් හාල්පාරුවොන්ට කියා දෙන්න ටයිප් කරපු අකුරු ටිකත් අපරාදෙ. මගෙ වෙලාවත් පැය ගාණක් නැති වුණ එකයි උනෙ.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    උබ මචන් ලංකාව දියුනු රටක් උන දාට ඔය ලබ්බ කියපන් . තාම දියුනු වෙලා නැනේ ? එහෙනම් දැන් තියෙන නිතියට විදිහට වැඩ කරමු . දැන් තියෙන නිතිය කෙල්ලෙක්ට ප්‍රසිද්ධ ස්තානයක ඇහක් ගහලා අපහසු තාවයට පත් කරත් හිරේ වැටනවනේ . එ හෙතුවක් ඇතිව කොල්ලො නරකයි කිව්වෙ කවුද බන් ? උබ වගේ කොච්චර හොද ලපටි කොල්ලො ඉන්නවද ? :P උබ මොන ලබ්බක් කිව්වත් ෆොරම් එකක කෙල්ලෙක්ට හො කොල්ලෙක්ට කතා කරන්න විදිහක් තියෙනවා . උබ අපි කුනුහරුපෙන් බැන ගත්තට හැදිච්ච කෙල්ලෙක්ට එහම බැහැ :P

    එහෙම විදියක් පවතින්නේ මේ සමාජයේ තියෙන අඩුපාඩුව නිසයි. ගෑණු පිරිමි භේදයක් කියලා නෑ උබට වට්ට් අම්මා කෙනෙක් සැරෙන් කථා කරනවා නම් උබත් ඒ විදියට කථා කරන්න ඔනේ. සංවර ලෙස කොල්ලෙක් උබට කථා කරනවා නම් උබ ඒ වගේම සංවර ලෙස කථා කරන්න ඕනේ. උබ ලෝකය ගැන දන්නේ බොහෝම චුට්ටයි ඒකයි උබ මෙච්චර කියන්නේ හැම කෙල්ලෙක්ට සංවර ලෙස කථා කරන්න ඕනේ කියලා. දැන් උබට ප්‍රශ්ණයක් එන්න පුලුවන් සංවර අසංවර කියන්නේ මොකක්ද කියලා. සංවර කියන්නේ ප්‍රියමනාව විදියට හැසිරෙන කථා කරන, අසංවර කියන්නේ ප්‍රියමනාප නැති විදියට කථා කරන හැසිරෙන කියන එකයි.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    aththatama machan apita ek ekath ekka kisima prashnayak na godak un nodanna umba wage depeththa kapu athithayak apita na eka umba dannawa
    athi umbe history eka danna un dannawa GT wai Urajwai keteuwe umba kiyana eka lagadi apu eun nam dan nathuwa athi umbe depiti katu weda nisa thamai godak membersla ek eken giye umba meke admin mod wage pada talks
    dila ena membersla adu karagena elakiri eka kanne umbala umbage wage set wela inna un kiyala samabarawa hithana ona ekek danna deyak
    :yes:
    mata penne dan umba chater wela elakiri eken gihin umba parana fake ekakin awilla wage neda? mamama wenna athi ban umbawath allala denna aththe...thaama parana duka thiyenawa wagene :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේකේ මචං මොන ජරා කාලකනියෙක්ගේ ටොයිලට් වලක් උනත් හාරාගෙන අවුස්සගෙන කන්නේ මුන්ගේ හේතුව උඹට තේරෙන්නේ නැද්ද? මුන් ඔක්කොම එළකිරි කමුනිටිය එක්ක තියෙන පවුද්ගලික තරහක් නිසා අරූව සාදරණිය කරණය කරලා උගේ ලැට් වලේ තියෙන ඒවා ටික කටේ හලාගන්නේ හේතුව.. :D
    -DON- කියන එකත් හොනස්ට් කිලර් කියන එකාගෙත් කතාවල් වලින් දැන් හොඳටම ඒක පැහැදිලියි..

    මුන් එකෙකුගේ වත් මචං රයන් (Charitha Jayaranga) ගේ වැරද්දක්, ඌට ආදරේට සාදාරණිය කරණය කිරීමක් නෙමෙයි මෙතැන කරන්නේ. තම තමල්ලගේ පවුද්ගලික දේවල් ඉටු කරගැනීම් අරමුණු කරගෙන තමයි මෙතැන දැන් කතාව යන්නේ.. :yes: ඔන්න ඕකයි කතාව. කට්ටිය ඉතිං එලකිරියට මොකක් හරි වින කරන එකෙක් ඉන්නවනම් ඌ anti-elakiri නම් උගේ සයිඩ් එක ගන්න ලැහැස්තියි ඌ මොන වසලයෙක් උනත් උන්ට අදාලත්වයක් නෑ. අන්න එකයි කතාව ;)

    මම කතා කලේ හිතට එකඟවයි කවදත් ;) මේකෙන් මම ජීවිතේට ගොඩක් දේවල් ලබාගත්ත. අද උනත් මම මුන් එක්ක කතා කරද්දී සමහර දේවල් ඉගෙනගන්නවා. හැමදාම මිනිස්සු ගැන ඉගෙනගන්න එක තමයි අපි කරන්නේ ;) මෙතැන ඉන්නවා පට්ට උදාහරණ සෙට් එකක්. :D
    අරූ ට නම් ඉතිං තියෙන්නේ මා එක්ක මලක් නිසා ඉතිං දිගටම නානවා. ඒකට කරන්න දෙයක් නෑ

    දොන් කාරය සහ කලර් කියන එකා කතාවෙන් පේනවා උන් කතා කරන්නේ හිතේ වෙන දෙයක් තියාගෙන කියලා මුන් හොදට දන්නවා අරු කරපු වැරැද්ද ගන
    එත් ඒ වලේම බැහැගෙන උට සපෝට් වගේ පෙන්නන්නේ උට සප් එක දෙන්න නෙවෙයි අනිත් එකා එක්ක තියෙන වෙන ප්‍රශ්නයකට කියලා කුජිත යක්කු බන්
    මුන්ගේ කට බොරු කිව්වට දිව බොරු කියන්නෙ නෑ.මුන් හරියට මුන් එළකිරි එක වෙනුවෙන් වියදම් කරනවා වගේ කතාව.මුන් හිතන්නේ මුගේ පදේට සේරම වෙනස් කරන ඕනේ කියලා එකනේ මුන් වෙන ෆෝරම් එක්ක මේක සන්සන්ධනය කරන්න හදන්නෙ ලංකාවේ කිසිම ෆෝරම් එකක් නෑ මේ තරම් ඇක්ටිව්.සමහරු ඉතින් ඕකට තරහයි නෙ එදා ඉදලා මෙත් එහෙම එවුන් දෙන්නෙක්ද කොහෙද වෙනස් මුහුණුවරකින් ආපු.

    මුන් කියන ඒවා බල්ලාටවත් ගණන් ගන්න හොද නෑ බන් මුන්ට බනිනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ කොම්පියුටරයක් හොයාගෙන කාගෙහරි සල්ලි නාසිති කරලා නෙට් ඇවිල්ල සැබෑ ජිවිතයේ කරගන්න බැරි දේවල් මෙහෙම හරි කරගන්න බලනවා ගොඩක් එවුන් එහෙම උන් තමයි.ඒ වගේ උන් හිතේ අසහනයෙන් ඉන්නේ කාටහරි මඩක් ගහල සතුටක් ගන්න පව් උන්ගේ හැටි.ඇඩ්මින්ලා එක්ක වෙන සයිට් වල මෙහෙමවත් හරහට කතා කරන්න දෙන්නේ නෑ.එළකිරි එකේ දෙපාර තුං පාර අවවාද කරනවා පව් නේද කියලා ඒවා හොද වැඩි මුන්ට, මැණිකේ අගේ කනා දන්නෙ නාලුනේ බන් ඒවගේ තමයි මුනුත්.එළකිරි කිව්වම ඕනෑම එකක් වගේ දන්නවා අද වෙනකොට මෙවුන් කොහෙද සමාජයත් එක්ක ගනුදෙනු කරන එවුන්ද දවසෙම කාලකන්නි වෙනව මිසක්

    ඇගිලි සේරම එක විදිය නෑනේ වෙනස් ඒ වගේ තමයි මිනිස්සුත් බන්
    පේනවනේ මුන්ගේ වැඩ

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උඹලට කීබෝඩ් එක උඩ නින්ද යනකන් මෙතන වෙලා මරා ගනිල්ලා.
    තූ විතරක් වැලලියන් යකෝ.
    ෆේක් කාරයෙක් කෙල්ලෙක්ගේ නමක් දාලා ත්‍රෙඩ් එකක් පටන් අරන්.
    උඹලා මෙතන මරාගන්නවා.
    ත්‍රෙඩ් එක දාපු එකා අහලකවත් නෑ.
    අනිත් එක එලකිරි එකේ ඉන්න ප්‍රසිද්ද මෙම්බර්ස්ලා. මෙතන බැන ගන්නවා. උඹලා ඇවිල්ලා කුදීත මිනිස්සු බන්.
    බලපන් වෙලාව කීයද හෙට කරන්න වැඩ නැද්ද?
    මෙතන මොඩ් කෙනෙකුත් ඉන්නවා නේ
    ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා
    බුදිය ගනින් යකෝ

    උඹලා ඔක්කොම චාටර් මිනිස්සු

    චාටර් චාටර් චාටර් චාටර් චාටර්

    :lol:
     
    • Like
    Reactions: ela

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එහෙම විදියක් පවතින්නේ මේ සමාජයේ තියෙන අඩුපාඩුව නිසයි. ගෑණු පිරිමි භේදයක් කියලා නෑ උබට වට්ට් අම්මා කෙනෙක් සැරෙන් කථා කරනවා නම් උබත් ඒ විදියට කථා කරන්න ඔනේ. සංවර ලෙස කොල්ලෙක් උබට කථා කරනවා නම් උබ ඒ වගේම සංවර ලෙස කථා කරන්න ඕනේ. උබ ලෝකය ගැන දන්නේ බොහෝම චුට්ටයි ඒකයි උබ මෙච්චර කියන්නේ හැම කෙල්ලෙක්ට සංවර ලෙස කථා කරන්න ඕනේ කියලා. දැන් උබට ප්‍රශ්ණයක් එන්න පුලුවන් සංවර අසංවර කියන්නේ මොකක්ද කියලා. සංවර කියන්නේ ප්‍රියමනාව විදියට හැසිරෙන කථා කරන, අසංවර කියන්නේ ප්‍රියමනාප නැති විදියට කථා කරන හැසිරෙන කියන එකයි.
    උබ ලෝකය ගැන දන්නේ බොහෝම චුට්ටයි
    කිස් මයි ඇස් :P බියැච්...
    පරන මගුල් වැඩක් නැ . දැන් උබම කියපන් රයන් පොන්ස් හරිද වැරදිද ? වැල්වටාරන් නැතුව
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    aththatama machan apita ek ekath ekka kisima prashnayak na godak un nodanna umba wage depeththa kapu athithayak apita na eka umba dannawa
    athi umbe history eka danna un dannawa GT wai Urajwai keteuwe umba kiyana eka lagadi apu eun nam dan nathuwa athi umbe depiti katu weda nisa thamai godak membersla ek eken giye umba meke admin mod wage pada talks
    dila ena membersla adu karagena elakiri eka kanne umbala umbage wage set wela inna un kiyala samabarawa hithana ona ekek danna deyak
    :yes:

    ගොසිප් සයිට් වගේ කුණු බෝක්කු දේවල් තමයි උබ කියවන්නේ
    පිස කාලවත් හැදිලා නෑ නෙ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නෑ, ඕකට කොහොම තේරුම් කරන්න හැදුවත් වැඩකුත් නෑ, එල්ලි එල්ලි ගේමටමයි එන්නෙ,, ඉතින් වචනයක් කියලා හලලා දැම්මා, එච්චරයි.:(
     
    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    GT gei magei kisima sambandayak nane bang :P mama uwa anduruwata kisima loku cn ekak daala na ekektawath ;)
    ehema kisideyak uuta wadakuth na mama normal member kenek witharai adatath ban :yes:
    mama uuta help karanne radio and anik dewal walin normal community member kenek widihata witharai, danna dewal wain ;)
    pada talks meke inna memberslata thiya kaatawath wadak na :P eka mama danna nisa mama meke pada daanne na.
    anika ban mage padayaka thiyena gandei, me thread eke topic ekei kisima sambandekuth naane bang. umba hari modai machan. umba e wage adala nathi dewal eliyata adala aragena katha karapuwahama umbage yati aramuna eliyata ena ekai wenne :yes: :D

    umba ohoma hithan hitiyata thread ekak dala ahapan umbe pada talks gena
    ona ekek dannawa umba meke admin mod wage talka, kohoma unta umbei GT ge sambande apita wedak na ek enne fun ekka ganna umbagei ubamalata puka dila loku then ganna inna unge pada ahanna neme ban umba GT ta hithawath athi eka apita prashnayak na umba ehema karanneth mke loku kamak hadaganna GT unath umbata thenak dila athi EK eka karagena yanna witharai umbawa wiswasa karan nam neme GT ehema modayek neme umbala wage dekai panahe unta thena denna tharam kohoma unath umba karanne elakiri eka kana eka GT hithanna ona ekek gena nohitha memberslata thena denna
    :D
     
    Status
    Not open for further replies.