මොටයියාගේ එලකිරි පැමිණීම

මොටයියාගේ එලකිරි පැමිණීම

සියලුම එල කිරි අයියලා අක්කලා මල්ලිලා නංගිලා බාප්පලා පුංචි අයියලා ගෙන් අවසරයි මා මෙතනට පැමිණියේ... මමක් එලකිරි කේ සාමාජිකයෙකු වු බව ඇනුම් දීමටයි යකුනේ......හි හි

9k=

:D:yes::yes::yes::yes::D:yes::yes::yes::yes::D:yes::yes::yes::yes::D:yes::yes::yes::yes::D
 
  • Like
Reactions: sudeewa

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
Although the administrators and moderators of ElaKiri Community will attempt to keep all objectionable messages and content off this forum, it is impossible for us to review all messages and content. All messages express the views of the author, and the owners of ElaKiri Community will not be held responsible for the content of any message.
By agreeing to these rules, you warrant that you will not post any messages that are obscene, vulgar, sexually-oriented, hateful, threatening, or otherwise violative of any laws.
The owners of ElaKiri Community reserve the right to remove, edit, move or close any thread for any reason.
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මට හිතාගන්න බැරි ඇයි කට්ටිය මේ වගේ නම් වලින් එන්නේ කියල , එලකිරියට පලවෙනි පාර නම් එන්නේ තමන් එන්නේ තමන්ගේ නමකින් හරි නික් එකකින් හරි.
    මේ මගේ ඇත්ත නම , මම හොදට මේකේ යාලුවෝ එක්ක ඉන්න බලාගෙන එනව නම් මම එන්නේ මගේ නමින් , නැත්තම් මම මේකේ කොච්චර ෆේමස් උනත් වැඩක් නෑනේ,
    කව්ද මැට්ටා , ඇම්ඩා වගේ එකක් තමන්ගේ කියන්නේ?

    මේ වගේ නම් වලින් එන ගොඩක් ඒව ෆේක් , තමන්ගේ නමින් හොද එකක් EK එකේ තියනව, ඒකෙන් කරන්න දෙයක් නැති උනාම මේ වගේ කොහෙටවත් නැති ඒවගෙන් එනව ෆේක් හදාගෙන. මටනම් හිතෙන්නේ එහෙම:confused:
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ෆේක් එකවුන්ට් හදන්න එපා
    කුනුහරුප කියන්න එපා
    පෝන්,සෙක්ෂුවල් ඒවා පෝස්ට් කරන්න එපා
    ආන්ඩුවට කඩේ යන්න එපා
    හම්බයන්ට කඩේ යන්න එපා
    කෙල්ලන්ට ලයින් දාන්න එපා
    මේවා පිලිපැද්දොත් ඔයා සාධරයෙන් පිලිගන්නවා
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ෆේක් එකවුන්ට් හදන්න එපා
    කුනුහරුප කියන්න එපා
    පෝන්,සෙක්ෂුවල් ඒවා පෝස්ට් කරන්න එපා
    ආන්ඩුවට කඩේ යන්න එපා
    හම්බයන්ට කඩේ යන්න එපා
    කෙල්ලන්ට ලයින් දාන්න එපා
    මේවා පිලිපැද්දොත් ඔයා සාධරයෙන් පිලිගන්නවා

    thanks adm*n upades denawata.
     
    Last edited:

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    මට හිතාගන්න බැරි ඇයි කට්ටිය මේ වගේ නම් වලින් එන්නේ කියල , එලකිරියට පලවෙනි පාර නම් එන්නේ තමන් එන්නේ තමන්ගේ නමකින් හරි නික් එකකින් හරි.
    මේ මගේ ඇත්ත නම , මම හොදට මේකේ යාලුවෝ එක්ක ඉන්න බලාගෙන එනව නම් මම එන්නේ මගේ නමින් , නැත්තම් මම මේකේ කොච්චර ෆේමස් උනත් වැඩක් නෑනේ,
    කව්ද මැට්ටා , ඇම්ඩා වගේ එකක් තමන්ගේ කියන්නේ?

    මේ වගේ නම් වලින් එන ගොඩක් ඒව ෆේක් , තමන්ගේ නමින් හොද එකක් EK එකේ තියනව, ඒකෙන් කරන්න දෙයක් නැති උනාම මේ වගේ කොහෙටවත් නැති ඒවගෙන් එනව ෆේක් හදාගෙන. මටනම් හිතෙන්නේ එහෙම:confused:

    මල්ලි හරි!
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,549
    1,018
    113
    Negombo paththe thama
    ෆේක් එකවුන්ට් හදන්න එපා
    කුනුහරුප කියන්න එපා
    පෝන්,සෙක්ෂුවල් ඒවා පෝස්ට් කරන්න එපා
    ආන්ඩුවට කඩේ යන්න එපා
    හම්බයන්ට කඩේ යන්න එපා
    කෙල්ලන්ට ලයින් දාන්න එපා
    මේවා පිලිපැද්දොත් ඔයා සාධරයෙන් පිලිගන්නවා

    dawase kathaawa ;)
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    මට හිතාගන්න බැරි ඇයි කට්ටිය මේ වගේ නම් වලින් එන්නේ කියල , එලකිරියට පලවෙනි පාර නම් එන්නේ තමන් එන්නේ තමන්ගේ නමකින් හරි නික් එකකින් හරි.
    මේ මගේ ඇත්ත නම , මම හොදට මේකේ යාලුවෝ එක්ක ඉන්න බලාගෙන එනව නම් මම එන්නේ මගේ නමින් , නැත්තම් මම මේකේ කොච්චර ෆේමස් උනත් වැඩක් නෑනේ,
    කව්ද මැට්ටා , ඇම්ඩා වගේ එකක් තමන්ගේ කියන්නේ?

    මේ වගේ නම් වලින් එන ගොඩක් ඒව ෆේක් , තමන්ගේ නමින් හොද එකක් EK එකේ තියනව, ඒකෙන් කරන්න දෙයක් නැති උනාම මේ වගේ කොහෙටවත් නැති ඒවගෙන් එනව ෆේක් හදාගෙන. මටනම් හිතෙන්නේ එහෙම:confused:

    :yes::yes:
     
    එල එල ඕවා ගනන් ගන්න එපා..... මොකද අපේ ඇඩ්මින් අයියවත් එයාගෙ ඇත්ත නම්න් එන්නෙ නැනෙ...ඒ නිසා ඒවා ගැන අපිට මොන කතාද .... ඒ නිසා ඕව ගැන වැඩිය හිතන්න එපා.... මං එලකිරි එකේ 2010 ඉදන් විතර ඉන්නවා..ඒත් අද තමා මෙම්බර් කෙනෙක් උනේ....2010---2012 කාලෙ තුල මං දැන ගත්තා එලකිරි එක මොන වගේද කියල.....

    එල එල