ෆේක් එකවුන්ට් හදන්න එපා
කුනුහරුප කියන්න එපා
පෝන්,සෙක්ෂුවල් ඒවා පෝස්ට් කරන්න එපා
ආන්ඩුවට කඩේ යන්න එපා
හම්බයන්ට කඩේ යන්න එපා
කෙල්ලන්ට ලයින් දාන්න එපා
මේවා පිලිපැද්දොත් ඔයා සාධරයෙන් පිලිගන්නවා
මට හිතාගන්න බැරි ඇයි කට්ටිය මේ වගේ නම් වලින් එන්නේ කියල , එලකිරියට පලවෙනි පාර නම් එන්නේ තමන් එන්නේ තමන්ගේ නමකින් හරි නික් එකකින් හරි.
මේ මගේ ඇත්ත නම , මම හොදට මේකේ යාලුවෝ එක්ක ඉන්න බලාගෙන එනව නම් මම එන්නේ මගේ නමින් , නැත්තම් මම මේකේ කොච්චර ෆේමස් උනත් වැඩක් නෑනේ,
කව්ද මැට්ටා , ඇම්ඩා වගේ එකක් තමන්ගේ කියන්නේ?
මේ වගේ නම් වලින් එන ගොඩක් ඒව ෆේක් , තමන්ගේ නමින් හොද එකක් EK එකේ තියනව, ඒකෙන් කරන්න දෙයක් නැති උනාම මේ වගේ කොහෙටවත් නැති ඒවගෙන් එනව ෆේක් හදාගෙන. මටනම් හිතෙන්නේ එහෙම![]()