(1)
(2)
(3)
(1) - taken from near by Babarakanda waterfall (kalupahana)
(2) - taken from kandy
(3) - taken from near by mawssakale tank (adam's peak rd)
thx![]()
man thawa photo 3k dammata kamak nadda?![]()

පැටියොන්ගෙ ඔලු ලොකුවෙලානෙ ලගදිම පැටැව් 2න්නා වල කජ්ජ ගහන්න ඉඩ තියෙනව
![]()
මේ බණ්ඩාරවෙල ඉඳල කොළඹ එද්දි වාහනේ කැඩිල නවත්තපු වෙලේ ගත්ත එකක්. තැන නම් හරියටම දන්නෙ නෑ.
Wow සිරා මචන් මේක නම්...
5mp parana casio camerawakin gaththe. edit karala nah.
අම්මටසිරි මම නැතුව කොහොමද බොල Photography Competition
මුලින්ම jkadithya සහ MR PERERA සහෝදරයන්ට මගේ හදපිරි ස්තූතිය පුද කරනව,පිටරට දේවල් අපේ රටේ දේවල් වලට වඩා අගේ කරන කාලෙක, අපේ රටේ දේවල් අගය කරන්න මේ වගේ කාලෝචිත වැඩක් කල එකට උබලට අපි සම්මානයක් දෙන්න ඹ්න.
හැබැයි කැමරා කාචයට අහුවුන සිද්ධියම මෙතන පෝස්ට් කලානම් තමයි මෙතන තරගයක් වෙන්නෙ,PS වලින් හැඩ දැම්මට ස්වාබාවිකත්වයයි අපි අගය කල යුත්තෙ! විනිශ්චය සාධාරණව හා බුද්ධිමත් ලෙස ක්‍රියා කරයි කියල සිතනව.
මම කලිනුත් ElaKiri එකේ පින්තුර වගයක් දැම්ම, ඒව බල්න්න ඹ්න අය මෙතනින් යන්න.
මෙන්න මගේ පින්තුර 3 අමුම අමු පින්තුර,PS ගෑවිලාවත් නෑ.මමමයි මේව ගත්තෙ.
A-9 මාර්ගයේ
![]()
ත්‍රිකුණාමලය වෙරල තීරය.
![]()
ත්‍රිකුණාමලය වෙරල තීරය.
![]()

uba kalin danma neda 4tos 3k?![]()


