අපි හැමෝම ඉපදුන , හැදුන වැඩුන , අපේ පන ණල රැකගන්න ඉපදුන දා පටන් අපිට ජීවන හුස්ම දුන්න අපේ පුංචි ශ්‍රී ලංකාවේ ලස්සන ඔයාල හැමෝටම පෙන්නවන්න පටන් ගත්ත Elakiri Traveler (එලකිරි සංචාරකයා) වෙතින් මෙදා සැරේ පුංචි තරගයක් තියන්න හිතුවා..
තරගය
ElaKiri Traveler Photography Competition 2010
මගේ සගයා,(සහෝදරයා) වන MR PERERA විසිනි.
wet mark software )
Ex:- (date is unnecessary)
තරගය
ElaKiri Traveler Photography Competition 2010
- මේ තරගය අද 14 OCT සිට 25 OCT දක්වා පැවත්වෙනවා


- මූලික වශයෙන් අදාල ඡායාරූපවල විනිශ්චය කටයුතු කරන්නේ
මගේ සගයා,(සහෝදරයා) වන MR PERERA විසිනි.
- තරගයේ ස්වභාවය :-
- තරගය සදහා ඉදිරිපත් කරන ඔබේ ඡායාරූප මෙම Thread එක තුල post කරන්න
- මේ සදහා ඉදිරිපත් කරන සියලුම ඡායාරූප ශ්‍රී ලංකාවේදී ගත් ඡායාරූප විය යුතුය.

- තරගයට ඉදිරිපත් කරන සියලුම ඡායාරූප (සංචාරයන්) Traveling සම්බන්ධ ඡායාරූප විය යුතුයි.(Nature and Wild Life photography will be OK
)
- තරගයේ නීති රීති :-
- ඡායාරූපය තමන් විසින් ගත් ඡායාරූපයක්ම විය යුතුය... ( කොහෙන්වත් හොරකම් කර දැමීම තහනම්
)
- එක් සාමජිකයෙක්ට ඉදිරිපත් කළ හැකි ඡායාරූප ගනන 3 කි.. (එම නිසා ඔබගේ හොදම ඡායාරූප ඉදිරිපත් කරන්න
)
- තමා ඉදිරිපත් කරන ඡායාරූපයේ "member's [email protected]" ලෙස wet mark එකක් දාන්න අමතක කරන්න එපා
Ex:- (date is unnecessary)
අපි හොදම ඡායාරූප 3ක් තෝරනවා..
OCT 26 වෙනිදට අපි අදාල ජයග්‍රාහකයින්ව ප්‍රකාශ කරනව.
සියලුම ඡායාරූප EK TRAVELER facebook fan page අපි දානව
..............
ජයග්රාහකයින්ට Elakiri Traveler TM හි
ඉදිරි ව්‍යාපෘති සදහා සහභාගීවීමේ අවස්ථාවන් හිමිවේ [FONT="]
[/FONT]
OCT 26 වෙනිදට අපි අදාල ජයග්‍රාහකයින්ව ප්‍රකාශ කරනව.

සියලුම ඡායාරූප EK TRAVELER facebook fan page අපි දානව

..............
ජයග්රාහකයින්ට Elakiri Traveler TM හි
ඉදිරි ව්‍යාපෘති සදහා සහභාගීවීමේ අවස්ථාවන් හිමිවේ [FONT="]

[/FONT]
................................................
Review for English users..
ElaKiri Traveler Photography Competition 2010
We have started a contest about Traveling photography. This is going to be held from 14th Oct to 25th Oct…it is not saying that you cannot post wild Life or nature photography..You can post that type of photos too..
- Rules and outlook about contest:-
- You can post only one photograph on this thread. 3 Photos are allowed for a user.
- It should be taken in Sri Lanka and it should be yours.. DO NOT steal photographs.
- Your name should be wetmarked on your photo. As “member’s [email protected]”.
- This contest is Open for all.
- All photos will be published on EK Traveler Facebook fan page
- We’ll select 3 winners on 26th of Oct and they will get a chance to join our Elakiri Traveler TM projects
Last edited:
. printed ewa.

