ඊබෙ එකෙන් ගන්නවා![]()
ටක් ගාල ප්රින්ට් ස්ක්රීන් ගහගනිල්ල 
කීයක් විතර වෙයිද බන්.......වෙන්දේසි දාල කියන්නෙ![]()


ඒම හරියන්නෙ නෑ,නදකින් උබෙ කට..දැන් ඉතින් වීජීඒ එක ගලවලා ෆ්රිජ් එකේ දාල තියන්න ඕනේ උදේ වෙනකන්වත්
![]()


ඌව පොඩ්ඩක් ටීස් කොරල ගන්න ඕන![]()

සිරාවට.... ඕකා දාන පෝස්ට් වලින් ගොඩක් ඒවා ටැග් වලින්මයි දාන්නේ....ටැග් බුවා ආපු ගමන් පරල වෙනවා මේකේ ටැග් නැති උනාම![]()



