නදකින් උබෙ කට..දැන් ඉතින් වීජීඒ එක ගලවලා ෆ්රිජ් එකේ දාල තියන්න ඕනේ උදේ වෙනකන්වත්
![]()
ෆ්රිජ් එකේ දැම්මයි කියල පිච්චෙන්නේ නැතුව තියනවද 
ටිස් කොරල ගනින්කෝ ඕකගෙන් අහගන්න තමයි තෝ![]()

නෙතූ අක්කිගෙ එස්බොස් එක කර වෙය :trollface:
එහෙනම් පේන්න නැත්තෙ![]()

කීයක් විතර වෙයිද බන්.......
ඕකට මැරිච්ච මීයෙක් වත් දීල ශේප් කරගන්න බැරිවෙයිද....![]()
අදුරන අක්කෙක් එහෙම නැද්ද 
තෝ එන්නේ රෑ ජාමෙටනේ ....අපි කොහෙද බොල ඒ වෙලාවට![]()

ලන්කාවට $20ක් ශිපින්![]()


මේක ඔන් කරන් ඉන්නත් බයේ බෑ දැන් උබලගෙ කටවල් ටිකඒම හරියන්නෙ නෑ,
ගලවල ලුණු වතුරෙ ඔබහන්.......![]()

ඇන්ටි කෙනෙක් නං ඉන්නවා.....කීයද කීව මතක නෑඅදුරන අක්කෙක් එහෙම නැද්ද
![]()
