පෝස්ට් හොරා.....අපිත් ආවෝ....කට්ටිය නයිට් ක්ලබ් එකේ ටැග් වලට මරාගන්නවා කියහන්කෝ.....
menna machan.. http://www.youtube.com/watch?v=WHWmOEVd63Euba kallak play karana cena aiyage sinduwe full eka diyanko![]()
හොද පුතා;14050234 said:කවදාද ආයේ එන්නේ
හමුවන්න මා ඉතින්
දෙනුවන් අයා සිටින්නේ
හමුවන්න ඔබේ දසුන්//
රෑ බෝ වීලා අද දිනගෙවිලා
වෑඩිහිටියන් බලා ඈති
අප දුටුවෝතින් වෙයි නපුරක්
වෙන්වී යමු හනික අපි//
කවදාද ආයේ එන්නේ
හමුවන්න මා ඉතින්
දෙනුවන් අයා සිටින්නේ
හමුවන්න ඔබේ දසුන්//
අප වෙන්වීලා ඉමු සිත් බෑදිලා
මුලු ලෝකය බලා හිදී
අපමන බාධා අපවට සෑදිලා
එක සිත් සේ හිදිමු සෑටි
කවදාද ආයේ එන්නේ
හමුවන්න මා ඉතින්
දෙනුවන් අයා සිටින්නේ
හමුවන්න ඔබේ දසුන්//
ගායනය -ෂර්ලි වයිජන්ත
මට මේක ඕනා ස්ට්යිල් අයියේ ඒකට එකතු කරගන්නවා එලකිරි රේඩියෝ අහන හැම එකාවම

mokada yako heluwen natannemaage palamu natuma................
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

අපිත් ආවෝ....කට්ටිය නයිට් ක්ලබ් එකේ ටැග් වලට මරාගන්නවා කියහන්කෝ.....


