2012 Dec 13 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිත් ආවෝ....කට්ටි‍ය න‍යිට් ක්ලබ් එකේ ටැග් වලට මරාගන්නවා කි‍යහන්කෝ.....
    පෝස්ට් හොරා.....
    tuzki05.gif
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,174
    1
    6,239
    113
    Sri Lanka
    හොද පුතා;14050234 said:
    කවදාද ආයේ එන්නේ
    හමුවන්න මා ඉතින්
    දෙනුවන් අයා සිටින්නේ
    හමුවන්න ඔබේ දසුන්//

    රෑ බෝ වීලා අද දිනගෙවිලා
    වෑඩිහිටියන් බලා ඈති
    අප දුටුවෝතින් වෙයි නපුරක්
    වෙන්වී යමු හනික අපි//

    කවදාද ආයේ එන්නේ
    හමුවන්න මා ඉතින්
    දෙනුවන් අයා සිටින්නේ
    හමුවන්න ඔබේ දසුන්//

    අප වෙන්වීලා ඉමු සිත් බෑදිලා
    මුලු ලෝක‍ය බලා හිදී
    අපමන බාධා අපවට සෑදිලා
    එක සිත් සේ හිදිමු සෑටි

    කවදාද ආයේ එන්නේ
    හමුවන්න මා ඉතින්
    දෙනුවන් අයා සිටින්නේ
    හමුවන්න ඔබේ දසුන්//

    ගායනය -ෂර්ලි වයිජන්ත

    මට මේක ඕනා ස්ට්යිල් අයියේ ඒකට එකතු කරගන්නවා එලකිරි රේඩියෝ අහන හැම එකාවම

    පට්ට සිංදුව :yes:
     
    Status
    Not open for further replies.