මුට හරියන සිංදුව තමා
කන්නාඩියකින් කිසි දවසක නෑ මූන බලලා
එහෙනං තීන්දුයි...
අපි හමෝගෙම ඉල්ලීම...
ඩෙල්මාර්ගේ යෝජනාව...
මම ස්ථීර කරමි...
සෝමෙ අද නැගෙනහිර අහසේ දුටු ගහලෝක වස්තුව වෙනුවෙන්...
අපිට දෙන්න...
කණ්ඩාඩියකින් කිසිදවසක නෑ මූණ බලලා සින්දුව...
මේකට සෝමෙයි
සෝමයා දුටු ග්රහලෝකෙ ජීවීන්වයි එකතුකරගන්නවා.

ග්රහලෝකෙත් බලන් එන්නම් මචන්,
රැවෙලා සෙට් වෙමු 