බුදු_දහමේ_විශ්වය_part-1

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බුදු_දහමේ_විශ්වය_part-1

    මේ සුත්‍රය තිබෙන්නේ ත්‍රිපිටකයේ-සුත්‍ර පිටකයේ-අංගුත්තර නිකායේ-තික නිපාතයේ-දුතිය පන්නාසකයේ-ආනන්ද වග්ගයේ.
    සුත්‍රයේ නම "සහස්ස ලෝකධාතු විඥ්ඥාපන සුත්‍රය"...

    ආනන්ද හාමුදුරුවන් බුදුන්ගෙන් විමසනවා මේ විශ්වයේ කොපමණ දුර ප්‍රමාණයකට ඇසෙන ලෙස බුදුකෙනෙකුට ධර්මය දේශනා කල හැකිද කියා.
    ඒ අවස්ථාවේදී තමයි බුදුරජානන් වහන්සේ මේ තොරතුරු කියා තිබෙන්නේ.

    looka1.jpg

    සහශ්රි ලෝක ධාතුව වර්තමාන මන්දාකිනියකට(Galaxy) සමාන කරන්න හේතුව මේකයි. මෙම සුත්‍රයට අනුව හිරු සඳු යම්තාක් දුර ගමන් කරයිද එය සහශ්රි ලෝක ධාතුව ලෙස නම් කර ඇත.
    තාරකා විද්‍යාඥයින්ට අනුව සුර්යයා අපේ මන්දාකිනිය වටා බ්‍රමණය වෙනවා(cosmic year). එක් බ්‍රමනයක් සම්පුර්ණ වීමට වසර මිලියන 240ක් ගත වන බව ගණන් බලා තිබෙනවා.
    අපේ පෘථිවිය තිබෙන ක්ෂිරපථයේ(Milky way) තරු බිලියන 200-400 අතර ප්‍රමාණයක් තිබෙන බවයි විද්‍යාඥයින් පවසන්නේ.
    බුදුරජානන් වහන්සේ පෙන්වා දෙන පරිදි මේ සහශ්රි ලෝක ධාතුවේ පෘථිවියට සමාන ජිවය පවතින ග්‍රහලෝක 1000ක් පවතිනවා.

    looka2.jpg

    ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුව වර්තමාන මන්දාකිනි පොකුරකට(Cluster of Galaxies) සමාන කරන්න හේතුව මේකයි.
    තාරකා විද්‍යාඥයින්ට පෙනෙන දැනට සොයාගත හැකි මානයේ තිබෙන මන්දාකිනි පොකුරක මන්දාකිනි 50-1000 අතර ප්‍රමාණයක් තිබෙනවා.

    ත්‍රිසහෂි මහසහශ්රි ලෝක ධාතුව සුපිරි මන්දාකිනි පොකුරකට(Super Cluster) සමාන වෙතැයි අනුමාන කල හැකිය. සුපිරි මන්දාකිනි පොකුරක ඇති සාමාන්‍ය(Average) මන්දාකිනි පොකුරු ගණන පැවසීමට තරම් තොරතුරු තවමත් සොයාගෙන නැත.
     
    moongirl

    Member
    Mar 25, 2011
    233
    26
    0
    :)the greatest source of ancient and modern knowledge ....if you can read this book ''the buddha's explanation of the universe.. :) :)
     
    • Like
    Reactions: B_i_n_g_o

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුව වර්තමාන මන්දාකිනි පොකුරකට(Cluster of Galaxies) සමාන කරන්න හේතුව මේකයි.
    තාරකා විද්‍යාඥයින්ට පෙනෙන දැනට සොයාගත හැකි මානයේ තිබෙන මන්දාකිනි පොකුරක මන්දාකිනි 50-1000 අතර ප්‍රමාණයක් තිබෙනවා.

    ත්‍රිසහෂි මහසහශ්රි ලෝක ධාතුව සුපිරි මන්දාකිනි පොකුරකට(Super Cluster) සමාන වෙතැයි අනුමාන කල හැකිය. සුපිරි මන්දාකිනි පොකුරක ඇති සාමාන්‍ය(Average) මන්දාකිනි පොකුරු ගණන පැවසීමට තරම් තොරතුරු තවමත් සොයාගෙන නැත.
    අරක අලුතෙන් හොයා ගත්තා ,මේක අලුතෙන් හොයා ගත්තා කියලා විද්‍යාඥයින් කැගැහුවට බුදු දහමට අනුව බලද්දී ඔයි හැම දෙයක්ම නැවත සොයාගැනීම් විතරයි.....
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අරක අලුතෙන් හොයා ගත්තා ,මේක අලුතෙන් හොයා ගත්තා කියලා විද්‍යාඥයින් කැගැහුවට බුදු දහමට අනුව බලද්දී ඔයි හැම දෙයක්ම නැවත සොයාගැනීම් විතරයි.....
    :yes:
    But
    Its not limited to just Buddhism. AFAI can remember there is a verse in Jewish religious sources that indicates string theory. That indicate universe made by more than 3 dimensions.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේ ත්‍රෙඩ් එක දැම්මේ රෙප් ගන්න හිතාගෙන නම් නෙමෙයි. ඒත් රෙප් දීපු අයට ස්තුතියි..
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    අරක අලුතෙන් හොයා ගත්තා ,මේක අලුතෙන් හොයා ගත්තා කියලා විද්‍යාඥයින් කැගැහුවට බුදු දහමට අනුව බලද්දී ඔයි හැම දෙයක්ම නැවත සොයාගැනීම් විතරයි.....
    :yes::yes::yes::yes::yes: