කව්ද කියලා වැඩක් නැහැනේ යකෝ ,,,
කව්ද කියලා දාන්ඩ පුළුවනම් මම තොපි අහනකම් ඉන්නේ නැහැනේ
මුළු හිතින්ම ඉක්මන් සුවය පතපියකෝ ,,,එච්චරයි
තොට මන් වෙනුවෙන් ඕක කොරන්ඩත් බැරිද .........![]()


හරි ,,,ඒකට එයා කැමති නැහැ ඒකයි මල්ලී .....එකෙන්ම ඉක්මන් සුව පතනවා..
කවුද කියල කිව්වාම මක්කයි වෙන්නෙ..
අපි හැමෝටම ලෙඩදුක් හැදෙනව නොවෑ..



හරි ,,,ඒකට එයා කැමති නැහැ ඒකයි මල්ලී .....
එක ඉවරයි ,,,දැන් මට කියන්ඩකෝ ඔයාට කොහොමද .......![]()
ඕක තමයි මටත් තියන ප්රශ්නය ,,,ආහ්.. එහෙනම් ඉතිං කොහොම කියන්නද..
අවුලක් නෑ නුවන් අයියෙ.. ශේප් එකේ ඉන්නවා..
ඔයාට කොහොමද..?