එලකිරි Night Club III

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කව්ද කියලා වැඩක් නැහැනේ යකෝ ,,,
    කව්ද කියලා දාන්ඩ පුළුවනම් මම තොපි අහනකම් ඉන්නේ නැහැනේ
    මුළු හිතින්ම ඉක්මන් සුවය පතපියකෝ ,,,එච්චරයි
    තොට මන් වෙනුවෙන් ඕක කොරන්ඩත් බැරිද .........
    :(:(:(
    එකෙන්ම ඉක්මන් සුව පතනවා.. :yes:
    කවුද කියල කිව්වාම මක්කයි වෙන්නෙ.. :(
    අපි හැමෝටම ලෙඩදුක් හැදෙනව නොවෑ..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එකෙන්ම ඉක්මන් සුව පතනවා.. :yes:
    කවුද කියල කිව්වාම මක්කයි වෙන්නෙ.. :(

    අපි හැමෝටම ලෙඩදුක් හැදෙනව නොවෑ..
    හරි ,,,ඒකට එයා කැමති නැහැ ඒකයි මල්ලී .....
    එක ඉවරයි ,,,දැන් මට කියන්ඩකෝ ඔයාට කොහොමද .......:):):)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරි ,,,ඒකට එයා කැමති නැහැ ඒකයි මල්ලී .....
    එක ඉවරයි ,,,දැන් මට කියන්ඩකෝ ඔයාට කොහොමද .......:):):)
    ආහ්.. එහෙනම් ඉතිං කොහොම කියන්නද..
    අවුලක් නෑ නුවන් අයියෙ.. ශේප් එකේ ඉන්නවා..
    ඔයාට කොහොමද..?

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආහ්.. එහෙනම් ඉතිං කොහොම කියන්නද..
    අවුලක් නෑ නුවන් අයියෙ.. ශේප් එකේ ඉන්නවා..
    ඔයාට කොහොමද..?

    ඕක තමයි මටත් තියන ප්‍රශ්නය ,,,
    මට කොහොමද කියලා මටම තේරෙන්නේ නැහැ .......
     
    Status
    Not open for further replies.