එල එල.... ඔබතුමන්ලා ඉතින් මේ පැත්තට එන්නේ සිකුරාදට විතරයිනේ.....

ඕක අතැරපු එකාව අල්ලගෙන දෙකක් අනිමු.....යකෝ මොන අපරාධයක්ද ඒ යකා කරලා තියෙන්නේ....පූස්;14057044 said:මගෙ වෙන්න නෑනගෙ අන්කලයා USA ඉඳල ආව.මේ යක අපිට බෝතල් හතරෙ විස්කි පැක් එකක් ගෙනත්. ඒ බෑග් එක ලංකාවේ ලගේජ් ගන්න අර කැරකෙන මගුලේ යනකොට කව්රුහරි පරයෙක් අරගෙන බිමට අතෑරලා.
කව්ද දන්නෙ නෑ. හතරම කුඩු. රෙදිත් තෙමිලා.
මම ගිහින් බැලුව. කුඩු ගොඩයි. චුට්ටක් තොල ගාන්න බැලුව. වීදුරු කුඩුනේ. එක දැකල මගෙ රෙදි ගැලවුනා
අපරාදෙ එක බෝතලයක් ඩොලර් 500ක් ලු. අරූට අපි වගේ එවුන්ගේ සාපය වදිනවා. ඒක බිම දැම්මට.ලාබෙට ගහන අපිට පින නෑ අයියෙ ගණන් එකක් ගහගන්න.
.
![]()

e paraya elakiri nadda rep tikak dennaපූස්;14057044 said:මගෙ වෙන්න නෑනගෙ අන්කලයා USA ඉඳල ආව.මේ යක අපිට බෝතල් හතරෙ විස්කි පැක් එකක් ගෙනත්. ඒ බෑග් එක ලංකාවේ ලගේජ් ගන්න අර කැරකෙන මගුලේ යනකොට කව්රුහරි පරයෙක් අරගෙන බිමට අතෑරලා.
කව්ද දන්නෙ නෑ. හතරම කුඩු. රෙදිත් තෙමිලා.
මම ගිහින් බැලුව. කුඩු ගොඩයි. චුට්ටක් තොල ගාන්න බැලුව. වීදුරු කුඩුනේ. එක දැකල මගෙ රෙදි ගැලවුනා
අපරාදෙ එක බෝතලයක් ඩොලර් 500ක් ලු. අරූට අපි වගේ එවුන්ගේ සාපය වදිනවා. ඒක බිම දැම්මට.ලාබෙට ගහන අපිට පින නෑ අයියෙ ගණන් එකක් ගහගන්න.
.
![]()

පූස්;14057044 said:මගෙ වෙන්න නෑනගෙ අන්කලයා USA ඉඳල ආව.මේ යක අපිට බෝතල් හතරෙ විස්කි පැක් එකක් ගෙනත්. ඒ බෑග් එක ලංකාවේ ලගේජ් ගන්න අර කැරකෙන මගුලේ යනකොට කව්රුහරි පරයෙක් අරගෙන බිමට අතෑරලා.
කව්ද දන්නෙ නෑ. හතරම කුඩු. රෙදිත් තෙමිලා.
මම ගිහින් බැලුව. කුඩු ගොඩයි. චුට්ටක් තොල ගාන්න බැලුව. වීදුරු කුඩුනේ. එක දැකල මගෙ රෙදි ගැලවුනා
අපරාදෙ එක බෝතලයක් ඩොලර් 500ක් ලු. අරූට අපි වගේ එවුන්ගේ සාපය වදිනවා. ඒක බිම දැම්මට.ලාබෙට ගහන අපිට පින නෑ අයියෙ ගණන් එකක් ගහගන්න.
.
![]()
මමත් නාලා බොල ඉන්නේපූස්;14057068 said:මම හැමදාම නානවා උඹ වගේ නෙමේ අදත් නාල ආවෙ.![]()
ඕක අතැරපු එකාව අල්ලගෙන දෙකක් අනිමු.....යකෝ මොන අපරාධයක්ද ඒ යකා කරලා තියෙන්නේ....![]()
e paraya elakiri nadda rep tikak denna![]()
මොන අපරාදයක්ද යකෝ ඒ කරලා තියෙන්නේ...කියා බිම දාපු එකාගේ නම![]()