2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
0040.gif
වෙන නැත්නම්:lol::lol::lol::lol:
41.gif
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල එල.... ඔබතුමන්ලා ඉතින් මේ පැත්තට එන්නේ සිකුරාදට විතර‍යිනේ.....

    අනේ නෑ බන් කාලෙකින් ආවේ... :)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14057044 said:
    මගෙ වෙන්න නෑනගෙ අන්කලයා USA ඉඳල ආව. :D මේ යක අපිට බෝතල් හතරෙ විස්කි පැක් එකක් ගෙනත්. ඒ බෑග් එක ලංකාවේ ලගේජ් ගන්න අර කැරකෙන මගුලේ යනකොට කව්රුහරි පරයෙක් අරගෙන බිමට අතෑරලා.:growl::growl::growl::growl: කව්ද දන්නෙ නෑ. හතරම කුඩු. රෙදිත් තෙමිලා.:(:(:(
    මම ගිහින් බැලුව. කුඩු ගොඩයි. චුට්ටක් තොල ගාන්න බැලුව. වීදුරු කුඩුනේ. එක දැකල මගෙ රෙදි ගැලවුනා:lol::lol::lol:
    අපරාදෙ එක බෝතලයක් ඩොලර් 500ක් ලු. අරූට අපි වගේ එවුන්ගේ සාපය වදිනවා. ඒක බිම දැම්මට.:(:(ලාබෙට ගහන අපිට පින නෑ අයියෙ ගණන් එකක් ගහගන්න. :P .:(:(:(:sorry::sorry:
    ඕක අතැරපු එකාව අල්ලගෙන දෙකක් අනිමු.....‍යකෝ මොන අපරාධ‍යක්ද ඒ ‍යකා කරලා ති‍යෙන්නේ....:growl::growl::growl::growl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    e paraya elakiri nadda rep tikak denna:D
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;14057044 said:
    මගෙ වෙන්න නෑනගෙ අන්කලයා USA ඉඳල ආව. :D මේ යක අපිට බෝතල් හතරෙ විස්කි පැක් එකක් ගෙනත්. ඒ බෑග් එක ලංකාවේ ලගේජ් ගන්න අර කැරකෙන මගුලේ යනකොට කව්රුහරි පරයෙක් අරගෙන බිමට අතෑරලා.:growl::growl::growl::growl: කව්ද දන්නෙ නෑ. හතරම කුඩු. රෙදිත් තෙමිලා.:(:(:(
    මම ගිහින් බැලුව. කුඩු ගොඩයි. චුට්ටක් තොල ගාන්න බැලුව. වීදුරු කුඩුනේ. එක දැකල මගෙ රෙදි ගැලවුනා:lol::lol::lol:
    අපරාදෙ එක බෝතලයක් ඩොලර් 500ක් ලු. අරූට අපි වගේ එවුන්ගේ සාපය වදිනවා. ඒක බිම දැම්මට.:(:(ලාබෙට ගහන අපිට පින නෑ අයියෙ ගණන් එකක් ගහගන්න. :P .:(:(:(:sorry::sorry:

    මොන අපරාදයක්ද යකෝ ඒ කරලා තියෙන්නේ...කියා බිම දාපු එකාගේ නම
    100.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඕක අතැරපු එකාව අල්ලගෙන දෙකක් අනිමු.....‍යකෝ මොන අපරාධ‍යක්ද ඒ ‍යකා කරලා ති‍යෙන්නේ....:growl::growl::growl::growl:

    e paraya elakiri nadda rep tikak denna:D
    මොන අපරාදයක්ද යකෝ ඒ කරලා තියෙන්නේ...කියා බිම දාපු එකාගේ නම
    100.gif

    සිරාටවම මට ඕකාව අහු වුනානන් කපනවා ඕකගෙ අරක.:yes::yes:
    ඕකාට හෙන ගහනවා 21 වෙනකන් විනාඩියට 60 ගානෙ ඔය කරපු පාපකර්මෙට.:yes::yes:
    නම ඇඩ්රස් දන්නවනං ඌ මෙලහට අඩි 6යක් යට ජයා අයියා. :)
     
    Last edited:
    Status
    Not open for further replies.