එලස්.... සාදරයෙන් පිලිගන්නවා.....palaweni paarata radio ekata set wenne..![]()




කෝරලේ මහත්තයගේ වයර් මාරු වෙලාද..... පණ පිටින් ඉන්න මනුස්සයව මරන්න හදන්නේ......






උඹ තවම රෑට කෑවේ නැද්ද......සම්භාව්‍ය ගණයේ අනුස්මරණ වැඩසටහනක් කිඹුලා අයියේ.......!




නැ ඉතිං එහෙම එවුනුත් ඉන්නවනේපූස්;14057155 said:බූට් කෑවට දුක් වෙන්නෙ කව්ද බං.![]()
පූස්;14057155 said:යකෝ ඒ කතාවට උඹේ කටට හෙන ගහනවා.![]()


tho e thram bebaddekdha
shik yana yana thna bebaddo
කෝරලේ මහත්තයගේ වයර් මාරු වෙලාද..... පණ පිටින් ඉන්න මනුස්සයව මරන්න හදන්නේ......
රවි ශන්කර් සංගීත වේදියන්ට නිවන් සුව අත්වේවා..![]()



පූස්;14057095 said:සිරාටවම මට ඕකාව අහු වුනානන් කපනවා ඕකගෙ අරක.
ඕකාට හෙන ගහනවා 21 වෙනකන් විනාඩියට 60 ගානෙ ඔය කරපු පාපකර්මෙට.
නම ඇඩ්රස් දන්නවනං ඌ මෙලහට අඩි 6යක් යට ජයා අයියා.![]()






e paraya elakiri nadda rep tikak denna![]()


ඕක අතැරපු එකාව අල්ලගෙන දෙකක් අනිමු.....යකෝ මොන අපරාධයක්ද ඒ යකා කරලා තියෙන්නේ....![]()


මන්නෙ ගනිං කොElazzz bro!!mamath awa

Lokka,,,,,!

මරන්න එපැයි ඌවපූස්;14057044 said:මගෙ වෙන්න නෑනගෙ අන්කලයා USA ඉඳල ආව.මේ යක අපිට බෝතල් හතරෙ විස්කි පැක් එකක් ගෙනත්. ඒ බෑග් එක ලංකාවේ ලගේජ් ගන්න අර කැරකෙන මගුලේ යනකොට කව්රුහරි පරයෙක් අරගෙන බිමට අතෑරලා.
කව්ද දන්නෙ නෑ. හතරම කුඩු. රෙදිත් තෙමිලා.
මම ගිහින් බැලුව. කුඩු ගොඩයි. චුට්ටක් තොල ගාන්න බැලුව. වීදුරු කුඩුනේ. එක දැකල මගෙ රෙදි ගැලවුනා
අපරාදෙ එක බෝතලයක් ඩොලර් 500ක් ලු. අරූට අපි වගේ එවුන්ගේ සාපය වදිනවා. ඒක බිම දැම්මට.ලාබෙට ගහන අපිට පින නෑ අයියෙ ගණන් එකක් ගහගන්න.
.
![]()

ඕකා මෙහෙට ආවා නම් අනිවා රෙප් කනවා.....![]()




කෝරලේමහත්තයා;14057177 said:අනේ සමාවෙයල්ල ඔය ඔයාලගෙ ටැග් ඩිලීක් කන්න ...
සමාවෙයල්ල..වැරදියට තෙරුම් ගත්තා..![]()
ගණන් ගන්න එපා බොල ... වැරදි වෙන්නේ මිනිස්සුන්ට නෙහ්...