2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14057330 said:
    ඌව ඉස්සුවද දන්නෙ නෑ.:shocked::shocked: අර ඔරියන්ට කියල බ්‍රේන් වේව් යවල බලමු කොහෙද කියල.:yes:
    ඊයේ උගේ ගෙදරට ආපු අහවල් යානයෙන් උස්සගෙන ගියාද දන්නේ නෑ ඒකව
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113

    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වගේ
    27.gif
    Alien කුමන්ත්‍රණයක්
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ගොඩක් වෙලාවට ඉතින් අපේ ජාතියේ පිණට පහලවෙන කලාකරුවන් අගයන්නෙ මියගිය පසුවනෙ. ඒක වෙන්න ඇති සමහරවිට කොරලේ මහත්මයටත් එහෙම හිතුනෙ. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු එතුමානන්ට.

    ඒ කතාව නම් ඇත්තම ඇත්ත...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කිඹුල් අ‍යි‍යේ....මට දීපන්කෝ අමරදේව මහත්ත‍යගේ "කොලොම්තොට නැත මහලු වී" සින්දුව.....
     
    Status
    Not open for further replies.